blue ray filter lenses පාවිච්චි කරනව නම්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    හම්මෝ යකෝ කෙලින පච අරුන්.btw thank you
    Yep looks like a marketing trick neh
    කොහොමත් ඔය ලංකාවෙ ස්පෙක්ස් විකුණන උන් පට්ටම ජාවාරමක් කරන්නෙ
    එක කුට්ටමකින් සීයට දෙසිය පනන්ල ලාබයක් තියාගෙන විකුණන්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හම්මෝ යකෝ කෙලින පච අරුන්.btw thank you
    regulating/ consumer protection උපරිම ඒ රටවලත් මාකටිං පාර එහෙම නං අපේ රට ගැන කතා කරන්න ඕනද
     
    • Sad
    Reactions: Mr.dark