හම්මෝ යකෝ කෙලින පච අරුන්.btw thank you Yep looks like a marketing trick neh කොහොමත් ඔය ලංකාවෙ ස්පෙක්ස් විකුණන උන් පට්ටම ජාවාරමක් කරන්නෙ එක කුට්ටමකින් සීයට දෙසිය පනන්ල ලාබයක් තියාගෙන විකුණන්නෙ