කලින් දාපු ත්‍රෙඩ් එක:
https://elakiri.com/threads/laptop-වැඩ්ඩෝ-හනික-එන්න.2226388/#post-30989697
ඊයේ උදේ බූට් වුනේ නැති ලැප් එක ඊයේ දවල් එකපාරට බූට් වුණා. දවසෙම වගේ වැඩත් කරා. අද උදේ ආයිමත් කලින්ම වගේ වෙලා.
ඔන් එකේ ඉන්නකොට එකපාර පහල තියෙන එරර් ස්ක්‍රීන් එක ඇවිල්ල ඩිස්ප්ලේ එකත් විකාර වෙනවා.
පස්සේ ඔන් වෙන්නෙ නෑ. වීඩියෝ එක බලන්න. සද්දෙත් අහන්න.