Laptop වැඩ්ඩෝ හනික එන්න...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,937
    113
    −273.15°C
    මගේ HP Pavillion 15 ලැප් එක ඔන් කරල තිබ්බේ.එකපාර Your PC ran into a problem,it needs to be restarted. We will restart it for you කියල ලා නිල් පාට ස්ක්‍රීන් එකක මැසේජ් එකක් ආවා. පස්සේ ඔන් කරන්න ගියාම ඔන් වෙන්නෙ නෑ.පවර් බටන් එක එබුවහම ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ආයේ පවර් අප් වෙනවා අයේ ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ඕක රිපීට් වෙනවා. (බුට් ලෝගෝ එන්නේ නෑ.)
    අවුල මොකක් වෙන්න පුලුවන්ද? 🤔

    OS - SSD
    Storage - HDD
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,195
    2,395
    113
    Srilanka
    මගේ HP Pavillion 15 ලැප් එක ඔන් කරල තිබ්බේ.එකපාර Your PC ran into a problem,it needs to be restarted. We will restart it for you කියල ලා නිල් පාට ස්ක්‍රීන් එකක මැසේජ් එකක් ආවා. පස්සේ ඔන් කරන්න ගියාම ඔන් වෙන්නෙ නෑ.පවර් බටන් එක එබුවහම ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ආයේ පවර් අප් වෙනවා අයේ ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ඕක රිපීට් වෙනවා. (බුට් ලෝගෝ එන්නේ නෑ.)
    අවුල මොකක් වෙන්න පුලුවන්ද? 🤔
    HDD or nvme ?
     
    • Like
    Reactions: Absolute Zero

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මගේ HP Pavillion 15 ලැප් එක ඔන් කරල තිබ්බේ.එකපාර Your PC ran into a problem,it needs to be restarted. We will restart it for you කියල ලා නිල් පාට ස්ක්‍රීන් එකක මැසේජ් එකක් ආවා. පස්සේ ඔන් කරන්න ගියාම ඔන් වෙන්නෙ නෑ.පවර් බටන් එක එබුවහම ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ආයේ පවර් අප් වෙනවා අයේ ටික් ගාල සද්දයක් එක්ක නවතිනවා. ඕක රිපීට් වෙනවා. (බුට් ලෝගෝ එන්නේ නෑ.)
    අවුල මොකක් වෙන්න පුලුවන්ද? 🤔
    ග්ළෙව්වා රැම් සුද්ද කොරා ගැහුවා

    වැඩ නෑ නං

    බූටබල් පෙන් එකක් ගත්තා බූට් කොලා අදාල ඩේටා ඇද්දා ෆෝර්මැට් කොරා

    ඒකත් බකට් නං හාර්ඩ් එක බී එස්

    පවර් කේස් එකක් නං ඔච්චර ආතල් දිදී ඉන්නෙ නා එකපාරම මැරෙනවා . මට හිතෙම්මෙ හාඩ් එකට සදා සොත්ති බවන්තුතේ හෝ වේගෙන එනවා

    ආ ලපට එලියෙන් ලබ්බවල් ගහල තිඑන๬ ගලවලා බලපං. ටජර් එක ගලවලා ඔන් කොරන්ඩ බලපං ගහල බලපං
    ------ Post added on Sep 29, 2025 at 8:31 AM
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,937
    113
    −273.15°C
    ග්ළෙව්වා රැම් සුද්ද කොරා ගැහුවා

    වැඩ නෑ නං

    බූටබල් පෙන් එකක් ගත්තා බූට් කොලා අදාල ඩේටා ඇද්දා ෆෝර්මැට් කොරා

    ඒකත් බකට් නං හාර්ඩ් එක බී එස්

    පවර් කේස් එකක් නං ඔච්චර ආතල් දිදී ඉන්නෙ නා එකපාරම මැරෙනවා . මට හිතෙම්මෙ හාඩ් එකට සදා සොත්ති බවන්තුතේ හෝ වේගෙන එනවා

    ආ ලපට එලියෙන් ලබ්බවල් ගහල තිඑන๬ ගලවලා බලපං. ටජර් එක ගලවලා ඔන් කොරන්ඩ බලපං ගහල බලපං
    ------ Post added on Sep 29, 2025 at 8:31 AM
    Crystal disk info,Hard disk sentinel daala baluwa kalin. Hdd eke awulk pennuwe na. SSD eke nm health eka 99 idan 98% ta bahala thibba lagadi. SSD eka daala awurudday maasa gaanak wenawa. Hdd eka nm 5-6 years wage Paranay.

    HDD Error bro,

    try using bootable pen to boot up
    OS eka SSD eke tyenne.
    HDD eka storage ekak widihata tyan inne.
    ------ Post added on Sep 29, 2025 at 8:41 AM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,937
    113
    −273.15°C
    Sorry tamai machn.. Windows update 1n SSD 1ta kelawena cn 1k yanawa. aniwa eka wela aththe.. :sorry:

    Source
    Windows 10 tyenne.

    Replace FAN
    Fan eka nm mala allala thibbe habai.
    ------ Post added on Sep 29, 2025 at 9:42 AM

    මගේ ලැප් එකේ nvme ssd තුනක් ගහල තියෙනවා. අප්ඩේට් එකෙන් පස්සෙ එකක් අතුරුදහන් වුනා. :cautious:
    Windows 11 wala update awulk tyenawa.
    ------ Post added on Sep 29, 2025 at 9:43 AM