අබාන්ස් එකේ refurbished ඒවා තියෙනවා කියලා හිතන්නවත් බෑනේ බං...චාටර් සීන් එක....GF ගාව බිල් ඇතිනේ ගෙනිහින් දීපන් අබාන්ස් එකට.අහපන් කෙලින්ම මාසගානට මෙහෙම වෙන්න ඔයාලා දෙන්නේ බාල බඩු ද කියලා.. වැටෙන්නෙත් නැතුව ඔහොම උනා කියන්නේ මාර සීන් එකක් නේ...
Mulin red screen awa...eta passe blue...dan light blue...grey color wage
Abans aken gatte..brand new
Mage laga recipt mukuth nahs bro...(gf lankawe naha)අබාන්ස් එකේ refurbished ඒවා තියෙනවා කියලා හිතන්නවත් බෑනේ බං...චාටර් සීන් එක....GF ගාව බිල් ඇතිනේ ගෙනිහින් දීපන් අබාන්ස් එකට.අහපන් කෙලින්ම මාසගානට මෙහෙම වෙන්න ඔයාලා දෙන්නේ බාල බඩු ද කියලා.. වැටෙන්නෙත් නැතුව ඔහොම උනා කියන්නේ මාර සීන් එකක් නේ...
Recipt nathuwa warrenty claim karanna bahalu....eth online check kalama 2017/10/13 wenakan warrenty validehenam warranty claim karaganin
Brand New gane natuwa used arang balapan ehenan![]()

Original condition![]()
Original condition![]()
Machan eken adahas kale....display maru karala...mother board galawala..ahema scean naha kiyana eka....manussayek prashnayakata watila iddi udaw karana gunawath minissu wagema ubala wage 1k 2k hari hamathanama inwa bn.

machanla mage original condition thiyana 5s eke ekaparatama screen eka light blue color wela. Apple logo enneth na...pawichchi karanna aran masa 4i...help ekak denna bro..

thank you brothers la wachanayakin hari help karata..Royal college issraha thiyanawa abans apple store 1ka...ethanin warrenty claim karagatta...invoice one naha..12 months warrenty thibbama athi..![]()
apple care waranty da?