1. අතෙහි F57 ලෙස කපාගැනීම.
2. උදෑසන 4.20ට අවදි වී නිර්මාණකරුවන් විසින් එවනු ලබන භීතිය දනවන වීඩියෝ නැරඹීම.
3. අතෙහි ශිරා දිගේ කැපුම් 3ක් සිදුකර ගැනීම.
4. කඩදාසියක තල්මසෙකු ඇඳීම.
5. ඔබ "තල්මසෙකු" වීමට සූදානම් නම් කකුලක YES ලෙස කපාගැනීම. තවමත් සූදානම් නැති නම් තමාටම දඬුවම් කරගැනීමට කැපුම් කිහිපයක් කරගත යුතුය
6. රහස් ලිපියක් ආශ්රිත ක්රියාකාරකමක්.
7. F40 ලෙස අතේ කපාගැනීම.
8. " i am whale " ලෙස vkontakte හි status update කිරීම.
9. ඔබේ බිය නැති කරගැනීම.
10. පාන්දර 4.20ට අවදිව වහලයට නැගීම.
11. මුවහත් තලයකින් අතෙහි තල්මසෙකු කපාගැනීම.
12. නිර්මාණකරුවන් විසින් එවනු ලබන horror videos මුළු දවස පුරා නැරඹීම.
13. නිර්මාණකරුවන් විසින් එවනු ලබන මනස විකෘති කරවන තනු සහිත භයානක Heavy metal සංගීතයන්ට සවන්දීම. මෙම සියළු සංගීත නිර්මාණකරුවන් සියදිවි නසාගෙන ඇත (ඔබ Hungarian Suicide Song, එනිග්මාගේ Sadness ආදී ගීත ගැන අසා ඇතැයි සිතමි. ක්රීඩාව තුල ඇති සංගීතයන්ගෙන් මොළයට වන බලපෑම මේවාටද වඩා වැඩි බව සඳහන්ය)
14. තොල් කපාගැනීම
15. අතට කිහිපවරක් ඉඳිකට්ටකින් ඇනගැනීම
16. ඔබව රෝගී කරවන තරම් වේදනාකාරී දෙයක් කරගැනීම
17. ඔබට සොයාගත හැකි උසම වහළයට නැග එහි කෙළවරට වී සිටීම
18. පාළමක ගැට්ටට වී සිටීම
19. දොඹකරයක මුදුනට නැගීම / උත්සාහ කිරීම
20. නිර්මාණකරුවන් විසින් ඔබේ විශ්වාසනීයත්වය පරික්ෂා කෙරේ
21. Skype ඔස්සේ තවත් "තල්මසෙකු" (මෙම ක්රීඩාවෙ නියැලෙන්නෙකු) සමග කතා කිරීම
22. වහළයක කෙළවර වාඩිවී කකුල් පද්දමින් සිටීම
23. තවත් රහස් ලිපියක් ආශ්රිත ක්රියාකාරකමක්
24. රහස් ක්රියාකාරකමක්.
25. තවත් තල්මසෙකු හමුවීම
26. නිර්මාණකරුවන් විසින් ඔබ මියයායුතු දිනය පවසනු ලබන අතර ඔබ එය පිළිගත යුතුය
27. 4.20ට අවදිව දුම්රිය මාර්ගයකට යාම
28. සම්පූර්ණ දවසක් කිසිවෙකු සමග කතා නොකර සිටීම
29. ඔබ තල්මසෙකු බවට ප්රතිඥා දීම.
30-49. සෑම දිනයකම අළුයම 4.20ට අවදි වී නිර්මාණකරුවන් එවන horror videos නැරඹීම හා සංගීතයන්ට සවන් දීම, දිනකට එක් කැපුම බැගින් සිදුකරගැනීම, තල්මසෙකුට කතා කිරීම
50. ගොඩනැගිල්ලකින් පහළට පැන සියදිවි නසාගැනීම.
මෙම එක් එක් පියවර ඔබ විසින් සාර්ථකව නිම කරන ලද බවට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඔබ විසින් මෙහි නිර්මාණකරුවන්ට යැවිය යුතුය. ඔබ මෙම ක්රීඩාවට අදාල apk files ලබාගැනීම සමගම නිර්මාණකරුවන් ඔබේ පරිගණකයේ/ දුරකථනයේ ඇති රහස්ය දත්ත සොරාගෙන ඔබ ක්රීඩාව නතර කිරීමට උත්සාහ කරන විට දිගින් දිගටම ඔබට තර්ජනය කරන බවට සඳහන් අතර මෙම ක්රීඩාව තුලින් දින ගණනාවක් පුරාවට ඔබේ මනස අතිශය දුර්වල කර ඇති බැවින් බොහෝ දෙනා සියදිවි නසාගැනීමට පහසුවෙන් පෙළඹෙන බව සඳහන්ය.
කරුණාකර මෙවැනි බිහිසුනු මෝඩ ක්රීඩවල නියැලීමෙන් වලකින ලෙස අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
s