bluebird sylphy

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Nissan bluebird sylphy 2001

    BF56729_1.jpg

    Sylphyak ගන්න කියලා බැලුවේ බං. වාහනේ හොඳයි ද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වහෙන් හොදයි. ලෙඩ අඩුයි. පොඩ්ඩක් හොයල බලල ගනින්, දරුණු විදිහට හප්පගෙන තියෙනවද ? ඉස්සර එන්ජිම පැත්ත එහෙම. අඩුම ගානේ 10000 KM වලින් වත් Engine oil, Filter මාරු කරල තියෙනවද
    සැප හොදයි. හැබැයි තෙල් නම් 7 - 9 Traffic, 12 - 15 Outstation. Drive කරන විදිහ අනුව ඔය දේ නම් වෙනස් වෙනවා. RPM එක 2000 කට වගේ drive කරන නම් තෙල් කරනවා හොදයි.

    සැප පහසුව, ආරක්ෂාව අතින් සැහෙන හොද වාහනයක්. ජය වේවා
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    වහෙන් හොදයි. ලෙඩ අඩුයි. පොඩ්ඩක් හොයල බලල ගනින්, දරුණු විදිහට හප්පගෙන තියෙනවද ? ඉස්සර එන්ජිම පැත්ත එහෙම. අඩුම ගානේ 10000 KM වලින් වත් Engine oil, Filter මාරු කරල තියෙනවද
    සැප හොදයි. හැබැයි තෙල් නම් 7 - 9 Traffic, 12 - 15 Outstation. Drive කරන විදිහ අනුව ඔය දේ නම් වෙනස් වෙනවා. RPM එක 2000 කට වගේ drive කරන නම් තෙල් කරනවා හොදයි.

    සැප පහසුව, ආරක්ෂාව අතින් සැහෙන හොද වාහනයක්. ජය වේවා

    බොහොම ස්තුතියි :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකේ පිටිපස්සෙ ශොක්ස්වල පොඩි ලෙඩක් එනවා බං..
    කොච්චර හැදුවත් ආයේ ආයේ එනවා..
    පෙට්‍රල් කිරිල්ලත් අඩුයි...
    හොයල බලල හොද fb15 supersaloon එකක් ගනිං දෙන්නත් පුළුවන් ඕන වෙලාවක ඕව දීගන්නත් හෙන අමාරුයි..