Bluetooth antenna

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan la meekata mata antenna eak set karaganna one meeke kothanatada passanne :)

    18img0205a.jpg


    15img0206a.jpg


    meeka thama ;)
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    experience තියෙන එක්කෙනෙක්ගෙන් අහගන්න. බුම්ප්ස්

    මගේ සත පහ. ඔකේ තියෙන නයා වගේ ගිහින් තියෙන්නේ (දකුණු පැත්තේ) ඇන්ටෙනා එක. එක කපල mono-pole antenna එකක් පාස්සගන්න පුළුවන් ඇති. එත් impedance match උනේ නැත්නම් වැඩක් නෑ. (කරන හැටි දන්නේ නෑ). ඔය වගේ නයෙක් reference එකක් බලන් pcb එකක ඇඳලානම් තියෙනවා.