Questions මේ Earbuds දෙකෙන් වැඩිය හොද කොයිකද?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    F9 TWS Earbuds​

    https://earphones.lk/product/f9-tws/

    Original-F9-TWS-5-0-Bluetooth-Earphone-Wireless-Headphone-HiFi-Sound-Waterproof-Mini-Sport-Headset-Noise.jpeg

    TG03 TWS Earbuds​

    https://www.tvc-mall.com/details/tg...th-mic-led-digital-display-sku681200814a.html

    681200814A-2.jpg

    මේ දෙකෙන් ගන්න හොද මොකක්ද?
     
    • Like
    Reactions: kinkon

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    දෙකම අවුල්... ගන්නවා නම්.. මොනා හරි බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න... xiomi . Lenovo .Joyroom. soundpet වගේ අඩු මිල ඒවා තියෙනවා..ඔයා දාපුවගේ ඒවා කල්පැවැත්ම අඩු.. නිකම්ම කෙල වෙලා යන්වා..
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    දෙකම ජරාව බං ඔය අලී එකේ දාලා තියන ඒවා නේ? උඹේ බජට් එක කීයද?
    ඒකනම් ඇත්ත තමයි. මේක order කලොත් එන්න ගොඩක් කල් යයි. මට ඔන Bass හොද අවුරුදු දෙකක් විතර පාවිච්චිකරන්න පුළුවන් අඩු ගණනෙ එකක්. පස්සෙ Sony wh-1000xm4 එක ගන්නයි හිතන් ඉන්නෙ.

    දෙකම අවුල්... ගන්නවා නම්.. මොනා හරි බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න... xiomi . Lenovo .Joyroom. soundpet වගේ අඩු මිල ඒවා තියෙනවා..ඔයා දාපුවගේ ඒවා කල්පැවැත්ම අඩු.. නිකම්ම කෙල වෙලා යන්වා..
    මේක කොහොමද? මීට අඩු හොද ඒවා ඔයා දන්නවාද? Bass හොදට තියෙන්න ඕන.

    SoundPEATS TrueFree 2

    https://www.aliexpress.com/item/100...00017747646242!sea&curPageLogUid=X3P1Od8YWsJl

    Aliexpress දාලා ගෙන්නගන්න පුළුවන් වෙයිද දන්නැ.
    ------ Post added on Aug 12, 2022 at 5:43 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ඒකනම් ඇත්ත තමයි. මේක order කලොත් එන්න ගොඩක් කල් යයි. මට ඔන Bass හොද අවුරුදු දෙකක් විතර පාවිච්චිකරන්න පුළුවන් අඩු ගණනෙ එකක්. පස්සෙ Sony wh-1000xm4 එක ගන්නයි හිතන් ඉන්නෙ.

    මේක කොහොමද? මීට අඩු හොද ඒවා ඔයා දන්නවාද? Bass හොදට තියෙන්න ඕන.

    SoundPEATS TrueFree 2

    https://www.aliexpress.com/item/1005001823134882.html?spm=a2g0o.productlist.0.0.196910f1EAZg8w&pdp_ext_f={"sku_id":"12000017747646242"}&pdp_npi=2@dis!LKR!23982.78!10792.97!!!2393.24!!@2101d91e16603038499883989ecd23!12000017747646242!sea&curPageLogUid=X3P1Od8YWsJl

    Aliexpress දාලා ගෙන්නගන්න පුළුවන් වෙයිද දන්නැ.
    ------ Post added on Aug 12, 2022 at 5:43 PM
    Aliexpress sure na bn.BW ekata dena hinda.un parcel nathi krnawa
     
    • Like
    Reactions: ossandaruwan