Bluetooth headset sport

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Bluetooth headset sport

    Mekak ganna hoda brand ekak kiyapanko
    Hoda ekak recommend karanna
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Bluetooth headset sport

    Mekak ganna hoda brand ekak kiyapanko
    Hoda ekak recommend karanna

    4576671.jpg

    ඔබේ Budget එක අනුව තමයි කොල්ලෝ මෙන්න භාහන්ඩේ පට්ටම Sounds ඉතින්.
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    In ear headset එකක් ඕනෙනං ගනින් SkullCandy Method Wireless එකක් හරි XTFree එකක් හරි. Sweat resistance එකක් දෙකම.
    Over head එකක් ඕනෙනං SkullCandy Crusher Wireless එකක් ගනින්.

    ඔය තුනම මාර quality sounds මචන්. :love::love:
    මම දැනට use කරනවා SkullCandy Ink'd Wireless එකක්. එකත් පට්ට හැබැයි සෙල්ලන් කරද්දී පාවිච්චි කරන්න අමාරුයි. :sorry::sorry:

    ඊළඟට ගන්න හිතන් ඉන්නේ Crusher Wireless එකක් :yes::yes::love::love:

    මමනං ගත්තේ ඩුබායි වලින් තාත්තට කියල.
    මෙහෙන් ගන්න නැහැ මන් හිතන්නේ. එක තමයි එකම අවුල. :sorry::sorry:
     
    Mchan wireless earbuds එක නැද්ද? හොද මොකක්ද?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Mchan wireless earbuds එක නැද්ද? හොද මොකක්ද?

    Method Wireless, XTFree දෙකම earbuds තමයි මචන් :yes::yes:

    Method එක හොඳයි බන් එක අලුත් අනික battery life එකත් වැඩි ටිකක්. :yes:
    උඹට ඕනෙනං Ebay ගෙන්නන්න පුළුවන්.

    Method wireless...
    http://www.ebay.com/itm/Skullcandy-...119832?hash=item1a27a2a398:g:lgcAAOSw2xRYlpAz
    521909-skullcandy-method-wireless.jpg

    XTFree...
    http://www.ebay.com/itm/New-Skullca...hash=item212259e555:m:mWUQ3DYwTf-ATvaranLWUPw
    Skullcandy_Earphone_XTFREE_S2WUHW-477_11_1000_Hero.jpg