Bluetooth HELP එකක්!!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන්ලා මගේ bluetooth dongle එකේ driver කීපයක් support කරන්නේ නැ...

    ඉතින් එකට BlueSoleil කියල software එකක් තියෙනවා එක install කරපුවම වැඩ....
    එත් එක active කරල නැති නිසා....මගේ වැඩේ කරගන්න බැ....

    ඇත්තටම මගේ වැඩේ කිවුවෙ...මගේ android phone ඒකෙන pc එක remote කරන්න....

    Bluetooth wala bluetooth peripheral driver එකයි, තව කීපයකුයි වැඩ නැ....

    මට මොකක් හරි කරන්න කියන්න කෝ.....

    එක්කෝ BlueSoleil active කරන්න පුළුවන් එකක් හොයල දෙන්න....
    නැත්තම් අර වැඩ කරන්නේ නැ කියල තියෙන driver ටික වැඩ කරන්න පුළුවන් වෙන විදිහක් කියල දෙන්න plzzzzz.....help.......