මේක පොඩි සොෆ්ට්වෙයා එකක් මෙක යූස් කරන්ටනම් ඔයාලගෙ කොම්පිටර් එකේ බ්ලුටූත් , phone එකෙත් බ්ලූටූත් තියෙන්ටත් ඔනා. මම දාලාතියන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගනට් ඒ කරල ඒක ඉන්ට්රොල් කරල ඊට පහලින් තියන ලින්ක් එකෙන් ඔයාලගෙ phone එකට එන JAVA සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්ට ඒකරල phone එකට දාලා phone එකෙන් දාපු සොෆ්ට්වේයා එක open කරල computer එකට දාපු සොෆ්ට්වේයා එක open කරල connect කරන්ට mouse එකෙන් කරපු හැම දේම කරගන්ට පුලුවන් phone එකෙන්.
fully tested on Nokia 5800
මේකට phone එකටයි PC එකටයි සොෆ්ට්වෙයාර් 2ක් ඕනේ.ලින්ක් 2 පහල තියනව.
dowload links,
first download
PC software here.
then download
Mobile Software


