Bluetooth mouse without dongle/adapter?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    up

    View attachment 133187

    මම මේක ගත්තේ දරාස් එකෙන් මේකෙන් ඩොන්ගල් එකක් නැ
    ඕනෙම නිල්දත් තියන එකකට කනෙක්ට් වෙනවා
    oya deweni product eke link eka dahanko. eka hodaida bn?
    ------ Post added on Jun 30, 2021 at 9:17 AM
     
    • Like
    Reactions: U-tag

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචං Bluetooth mouse තියනවද receiver adapter එකක් නැතුව කෙලින්ම mouse එක on කරාම කෙලින්ම laptop එකට connect කරන්න පුළුවන්?

    මම එහෙම keyboard එකක් ගත්ත, එහෙම mouse එකක් තම හොයාගන්න බැ.
    mama gatte meka donle ekaki bluetooth dekama thiyenawa

    https://mysoftlogic.lk/dell-mobile-wireless-optical-mouse-ms3320w-titan-gray/p/65339
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඕක අපි lap එක off කරලා on කරද්දී ආපහු mouse 🖱 එක auto connect වෙනවා ද නැත්නම් ආපහු මුල ඉඳන් bluetooth වලින් pared කරන්න ඕනේ ද?
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචං ඕක අපි lap එක off කරලා on කරද්දී ආපහු mouse 🖱 එක auto connect වෙනවා ද නැත්නම් ආපහු මුල ඉඳන් bluetooth වලින් pared කරන්න ඕනේ ද?
    mouse eka on karama connect wenawa, mama nam hugak welawata mouse eka off karanne ne, 36 month battry life kiyala thiyenne
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙහේ ගොඩක් Bluetooth Mouse කියල ඉල්ලුවාම දෙන්නේ සාමාන්‍ය Wireless Mouse (2.4GHz RF) ඒවා

    හරිම Bluetooth Mouse නම් මේ වගේ එකක් බලන්න (මීට වඩා අඩුවට ඇති, මම මේ නිකන් google කලාම ආවෙ)
    Amazon product ASIN B00JUHDYSO
    View attachment 133159
    මම මේක පාවිච්චි කරනව. දැනට මුකුත් අවුලක්නම් නෑ
     
    • Like
    Reactions: Voltage

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ඔව් මචන් logitech එකේ තියෙන පට්ටම option එක තමයි ඕක. ඩිවයිස් තුනක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. තව PC එකක තියෙන එකක් copy කරලා අනිත් PC එකට කෙලින්ම past කරන්න පුළුවන් 😍
    Try Sharemouse , eke umba kiyana 1 ehemama karanna puluwan (wired mouse 1k devise 3,4ka use krnna puluwn) :yes:
     
    • Love
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    ali eke thibuna ban dual hybrid mouse. ekama mouse eka wired wireless widiyata use karannath puluwan

    wireless nan dongle eka ekka hari nethuwa harith puluwan