
mama ebay eken gaththa awrudu deka thunakata udadi, thama elatama wada. patta mouse eka. 
thiyanawa ithin 1500 walin eha.lankawen ganna thanak nadda ban hoda
Logitech M185mama ebay eken gaththa awrudu deka thunakata udadi, thama elatama wada. patta mouse eka.
Haffa...eka ganna epa bro. unbranded kiyala yatin dala thiyenawa, passe dakkeme seller hodai da ban


Logitech Mouse Patta, Battery Masa Ganak Thiyenawa.දැනට අවුරුදු දහයකට විතර ඉහත මම වයර්ලස් මවුස් එකක් ගත්ත Ebay එකෙන්. අපෝ ඒකෙ බැටරි බහිනවා වේගෙන්. චාර්ජ් කරලම එපා වෙනවා. එකේ LED බල්බ් එකට බැටරි වේගෙන් බහිනවා. පස්සේ එක විසික් කරලා දාල පරණ වයර් මවුස් එකම ගත්ත.
දැන් තියන ඒවායේ බැටරි සේවින්ග් තියනවද දන්නේ නැහැ.


දැනට අවුරුදු දහයකට විතර ඉහත මම වයර්ලස් මවුස් එකක් ගත්ත Ebay එකෙන්. අපෝ ඒකෙ බැටරි බහිනවා වේගෙන්. චාර්ජ් කරලම එපා වෙනවා. එකේ LED බල්බ් එකට බැටරි වේගෙන් බහිනවා. පස්සේ එක විසික් කරලා දාල පරණ වයර් මවුස් එකම ගත්ත.
දැන් තියන ඒවායේ බැටරි සේවින්ග් තියනවද දන්නේ නැහැ.
