Bluey !

nipund

Well-known member
  • May 17, 2007
    698
    1,002
    93
    bluey cartoon එක ළමයින්ට පට්ට හොඳයි කියලා හිතෙන්නේ ,වැඩිහිටියන්ට උනත් . 🙂
    එකම cartoon එක demographics දෙකට වෙන වෙනම කතා කරනවා .
     
    • Like
    Reactions: kinkon and maticat