Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Dannawanam ai Blu-RAY,DVD compare karanna giye.Anika 720p RIP ewa wage 10 gunayak quality original Blu-Ray.Mama balapu hinda kiyanne

    ඇයි බං උඹට මං කියපු දේ තේරුනෙ නැත්තෙ මම කිව්වෙ නිකම්ම
    price per capacity ගැන විතරයි :yes:
    ඉඳපං උඹට ආයෙ කියන්න
    දැන් උඹල රු1500 ගන්න හදන්නෙ 50GB නෙ ?
    හරි
    DVD එකක capacity එක 4GB නෙ ?
    ඉතිං ඒ කියන්නෙ 50GB = දළ වශයෙන් DVD 12කටනෙ ?

    එතකොට 1DVD එකකට රුපියල් 35 ගානෙ මුළු ගාන
    35*12= රු 420 ඒ කියන්නෙ රු 1500 අඩුයි
    මම කළින් ඒ කතා කළේ වියදම ගැන විතරයි මම දන්නව එක BlueRay quality film එකක් DVD 12 දාන එක පිස්සු වැඩක් කියල

    නමුත් මචං 8GB DVD එක 4GB DVD එක වගේ දෙගුණයකට අඩුයිනෙ
    ඉතිං හරි නං 50 GB BlueRay disc එක 4GB DVD's 12කට වඩා අඩුවෙන්න ඕනෙ
    අන්න ඒකයි මම කිව්වෙ

    හරි උඹට මං කියපු ඒ විකාර ටික තේරුනේ නැත්නම් මේක කියහං
    Empty BlueRay disc
    single
    double
    tri
    වල ගණන් කියපං ?

    මාත් කල්පනා කලේ ඒක තමයි වයිබේෂන් එකේ නම බ්ලු රේ මුවි තිබේ
    ගනන් ඇහුවේ බැලුවේ නම් නැහැ
    කලාන්තය දායි කියලා මොකද ඩිවිඩි එකකුත් 1250 ක් විතර වෙන හින්දා:sorry:

    අපි නං ඉතිං IPt ම තමා :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ne ban Blue ray ganna hadanne Data backup karanna nemei. Dual layer 50 GB Blue ray ekakata thamai Original Movie ekak enne. Eka thama pure High definition formay eka. Passe eken thama 1080p , 720p x264 codecs use karala around 6GB - 22GB Blue ray rips karanne.
    Hariyatama Original 4.4GB singal layer DVD5 & Dual layer 8.5 GB DVD9 walin DVDrips karanawa wage thama. DVD5 & DVD9 thama Standard Definition eke pure format eka. Ewa VOB files. Blue Ray disks wala enne M2TS kiyala files wagayak Blue ray disk ekak hugak advanced ban :baffled:
    Anika Blue ray Writer ekak mehe 48,000 wenawa. Empty ekak 300 withara :) Writer ekak thiyenawa nam goda

    අන්න හරි බං උබ විතරයි තේරෙන විදියකට උත්තරයක් දුන්නෙ
    ඉතිං බං දැන් Original film හදන උනුත් කොහොම හරි Empty BluRay අරගෙන නෙ film එක ගහන්නෙ
    අපිට ඒ empty BR disc ගන්න විදියක් නැතෙයි ?
    හොද කොලිටි ෆිල්ම් 10 විතර write කළ හැකිනෙ බං ;)
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඇයි බං උඹට මං කියපු දේ තේරුනෙ නැත්තෙ මම කිව්වෙ නිකම්ම
    price per capacity ගැන විතරයි :yes:
    ඉඳපං උඹට ආයෙ කියන්න
    දැන් උඹල රු1500 ගන්න හදන්නෙ 50GB නෙ ?
    හරි
    DVD එකක capacity එක 4GB නෙ ?
    ඉතිං ඒ කියන්නෙ 50GB = දළ වශයෙන් DVD 12කටනෙ ?

    එතකොට 1DVD එකකට රුපියල් 35 ගානෙ මුළු ගාන
    35*12= රු 420 ඒ කියන්නෙ රු 1500 අඩුයි
    මම කළින් ඒ කතා කළේ වියදම ගැන විතරයි මම දන්නව එක BlueRay quality film එකක් DVD 12 දාන එක පිස්සු වැඩක් කියල

    නමුත් මචං 8GB DVD එක 4GB DVD එක වගේ දෙගුණයකට අඩුයිනෙ
    ඉතිං හරි නං 50 GB BlueRay disc එක 4GB DVD's 12කට වඩා අඩුවෙන්න ඕනෙ
    අන්න ඒකයි මම කිව්වෙ

    හරි උඹට මං කියපු ඒ විකාර ටික තේරුනේ නැත්නම් මේක කියහං
    Empty BlueRay disc
    single
    double
    tri
    වල ගණන් කියපං ?

    අපි නං ඉතිං IPt ම තමා :rofl:

    MAchan uba ayeth waradda gatta :baffled: 1500 Blue ray eka movie ekath ekka. Eka original movie eka. 1 movie for 50 GB :cool:

    Blue ray empty ekak 300 - 350 withara wenawa. Ehema baluwoth Blue ray empty laabai :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    MAchan uba ayeth waradda gatta :baffled: 1500 Blue ray eka movie ekath ekka. Eka original movie eka. 1 movie for 50 GB :cool:

    Blue ray empty ekak 300 - 350 withara wenawa. Ehema baluwoth Blue ray empty laabai :)
    හරි බං උඹේ පෝස්ට් එක දැක්කෙ පහුවෙලා :P:P
     
    CmatN70

    Member
    Feb 25, 2008
    762
    1
    0
    Polgasovita
    Aneeeee Ban nikan mokada Blue Ray walata Nahinne???
    Apita nan Blue Ray Players uth Naa CDs uth naaa...
    But Api Blue Ray Movies Balanawa...
    Ea Ape Net eken Bapuwa!!!
    Nikan CDs walata wiyadam nokara SLT eken Fatta speed line ekak dagaththanan... Bagena Balanaekai thiyenne Blue Ray!!

    Eka Watinawane...
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Aneeeee Ban nikan mokada Blue Ray walata Nahinne???
    Apita nan Blue Ray Players uth Naa CDs uth naaa...
    But Api Blue Ray Movies Balanawa...
    Ea Ape Net eken Bapuwa!!!
    Nikan CDs walata wiyadam nokara SLT eken Fatta speed line ekak dagaththanan... Bagena Balanaekai thiyenne Blue Ray!!

    Eka Watinawane...

    e net eken banne Blue Ray rips macho..original Blue Ray movie ekaka eta wada maxxa Quality ekak thiyenawa.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,981
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බං රුපියල් 1500 ගන්න එක පාඩුයිනෙ?
    දැන් බලපං එක DVD එකකට 4GB ගානෙ දැම්මත් 50GB achieve කරන්න අපිට වැඩිම යන්නෙ

    35*12= 420

    අපේ පැත්තෙ DVD 35 ;)

    :yes::yes::yes: matanam Rs.300 / 325 yi yanne.:yes::P
    video wala quality eka gananan katha dekak na.:yes:

    eth wena data write karaddi eka padui ne.:yes::rolleyes::rolleyes::yes: