Blusome is Renesas in a fake id

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
ok guys let stop this discussion.....soma will get even more pissed if he monitors this....

and twisted would have made things worse.....

Gihan's name is clear....lets leave it at that....:)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
WTF :shocked:
අපේ රෙනෙසස් බ්ලූසම් කියලා එකකින් ඇවිත්ද??? :shocked:
එයා හලි හොද අයියෙක් නෙ... පව් අප්පෙ:( අපෙ ජී.ටී ගොයියට වැරදිලාවත්ද?? :eek::P
සිංහල රජ කාලෙ වගෙ නෙවෙ දැන් මේ කාලෙ ලු නෙ :baffled::rofl::lol::lol:

මයි ආ(ර්)ස් :lol::rofl::P
හොදම වැඩෙ පොරට.. ලොකු සීං දාං ආ විදියෙන්ම තේරුනා ආයෙ පාරක් නෝන්ඩි වෙන්න වෙයි කියලා හැදිලා එන්න..
ඊළග පාර ත්‍රීසම් කියලා එකකිං වත් එයිද මන්දා :eek:

දවසම ෆිසික්ස් නාලා ගෙදර ආවම මෙහෙම හෝ ආතල් එකක් දෙනවට තැන්කූ හැබැයි :D:rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

:lol:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    WTF :shocked:
    අපේ රෙනෙසස් බ්ලූසම් කියලා එකකින් ඇවිත්ද??? :shocked:
    එයා හලි හොද අයියෙක් නෙ... පව් අප්පෙ:( අපෙ ජී.ටී ගොයියට වැරදිලාවත්ද?? :eek::P
    සිංහල රජ කාලෙ වගෙ නෙවෙ දැන් මේ කාලෙ ලු නෙ :baffled::rofl::lol::lol:

    මයි ආ(ර්)ස් :lol::rofl::P
    හොදම වැඩෙ පොරට.. ලොකු සීං දාං ආ විදියෙන්ම තේරුනා ආයෙ පාරක් නෝන්ඩි වෙන්න වෙයි කියලා හැදිලා එන්න..
    ඊළග පාර ත්‍රීසම් කියලා එකකිං වත් එයිද මන්දා :eek:

    දවසම ෆිසික්ස් නාලා ගෙදර ආවම මෙහෙම හෝ ආතල් එකක් දෙනවට තැන්කූ හැබැයි :D:rofl:
    එ කාලෙත් මෙ වගෙ මිනිස්සු හිටියා මතකද මචන්! :eek::rofl:
    බොරු ID's හදාගෙන fun දුන්නෙ ලොල්! :lol:
    හෙහෙ!! අන්තිමට උනෙ මෙ වගෙ නෝන්ඩි උන එක තමයි! :rofl: