vote kala
auruddakata witra kalin 29.6
Dan 23.4


ape amma 38.2
60 yeas old!
eyage bara adu kara ganna me dawas wala podi podi exercises karanawa.
ape amma 38.2
60 yeas old!
eyage bara adu kara ganna me dawas wala podi podi exercises karanawa.
mcn parissamin exercise karawanna, seeni kema dennama epa
Umba mnwd krpu exercises? Diet eka drastically wenas kalada?

මම මචන් ඕක පටන් ගත්තු මුල් දවස් වල මට exercise කරගන්නම බෑ ඉතින් සීනි කෑම බීම නැවැත්තුව, රෑට බත් කන එක අඩු කරා සමහර දවස් වලට රෑට කැවේම නෑ දවල්ට උදේට බත් කෑවා. බඩගිණි උනොත් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 2 තුනක් කාලා වතුර බොනවා. green tea එකක් උදේටයි රෑටයි බොනවා. ඊට පස්සේ ටිකක් කෙට්ටු වෙන්න ගත්තා මාස දෙකකින් වගේ you tube එකෙන් බලල මට කරන්න පුළුවන් cardio exercise ටිකක් තෝරාගෙන කරා, පස්සේ ඉක්මනට කෙට්ටු වෙන්න කියල හිතාගෙන උදේට කන්න ඉස්සෙල්ලා hiit exercises කරා බලන් ඉන්නකොට බර අඩු වෙලා කෙට්ටු උනා දවස් 14කින් විතර ඔහොම කරලා දැන් මට ඕන ගානට හදාගත්ත තාමත් රැට කන්නේ සතියට දවසක් වගේ තමයි, පුළුවන් දවස් වලට exercise කරනවා පැයක් වගේ. අනන් මනන් කෑම කන්න හිතුනොත් phone එකේ තියෙනවා තඩියට හිටපු photo එකයි දැන් photo එකයි ඒක බැලුවම කන්න හිතන්නේ නෑ.![]()