BMI අගය කීයද ?

ඔබේ BMI අගය ?

  • 18.5 ට අඩු

    Votes: 17 7.2%
  • 18.5 - 24.9 අතර

    Votes: 122 51.9%
  • 25 - 29.9 අතර

    Votes: 67 28.5%
  • 30 ට වැඩි

    Votes: 29 12.3%

  • Total voters
    235

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පොඩි ප්‍රශ්නයක් තියනව දන්න එකෙක් කියල දෙන සේක්වා..

    මගෙ උස 175යි බර 75යි..

    තව පොඩ්ඩක් පැන්නොත් ඕව වෙයිට් වෙනව..

    මගෙ එහෙම මහ ලොකු ඇඟක් නෑ ඒ උනාට..

    මගෙ හොඳම යාලුවෙක් ඉන්නව ඌට යකඩ උණ ජිම් එකේමයි ඉන්නෙ මගෙ උසම වගේ බර 85ක් වගේ කිව්ව.. එතකොට ඌ ඕව වෙයිට් වෙනනෙ එහෙම බැලුවම ජිම් ගියාට ඇඟ හැදුවට හෙල්දි වෙන්නෙ නැද්ද..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    පොඩි ප්‍රශ්නයක් තියනව දන්න එකෙක් කියල දෙන සේක්වා..

    මගෙ උස 175යි බර 75යි..

    තව පොඩ්ඩක් පැන්නොත් ඕව වෙයිට් වෙනව..

    මගෙ එහෙම මහ ලොකු ඇඟක් නෑ ඒ උනාට..

    මගෙ හොඳම යාලුවෙක් ඉන්නව ඌට යකඩ උණ ජිම් එකේමයි ඉන්නෙ මගෙ උසම වගේ බර 85ක් වගේ කිව්ව.. එතකොට ඌ ඕව වෙයිට් වෙනනෙ එහෙම බැලුවම ජිම් ගියාට ඇඟ හැදුවට හෙල්දි වෙන්නෙ නැද්ද..

    Bulking කරන අයට BMI අගය එච්චර අදාළ නෑ. Body fat percentage එක අඩුයි නේ total bodyweight එකෙන්. Lean muscle mass එක තමයි තියෙන්නෙ :yes:
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Bulking කරන අයට BMI අගය එච්චර අදාළ නෑ. Body fat percentage එක අඩුයි නේ total bodyweight එකෙන්. Lean muscle mass එක තමයි තියෙන්නෙ :yes:

    එහෙනම් අවුලක් නෑනෙ... තෑන්ක්ස් වේවා