BMI බලන උන් වරෙන් පොම්නයෝ.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මගේ,

    උස 5'9 යි.
    බර 65 KG.

    Chat GPT එකට දැම්මම මෙහෙම එන්නේ.උබලගේ කොහොමද.


    To calculate your BMI (Body Mass Index), we use the formula:

    BMI = \frac{{\text{{weight (kg)}}}}{{\text{{height (m)}}^2}}

    Your height is 5’9”, which is approximately 1.75 meters.

    Let’s calculate:

    BMI = \frac{{65}}{{1.75^2}} = \frac{{65}}{{3.0625}} \approx 21.23

    Your BMI is approximately 21.23, which falls within the normal weight range.

    Here are the general BMI ranges for adults:

    - **Underweight:** BMI < 18.5
    - **Normal weight:** BMI 18.5 - 24.9
    - **Overweight:** BMI 25 - 29.9
    - **Obesity (Class 1):** BMI 30 - 34.9
    - **Obesity (Class 2):** BMI 35 - 39.9
    - **Severe Obesity (Class 3):** BMI ≥ 40
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    458931449_827847676170252_8319497019938142168_n.jpg
     
    • Dislike
    Reactions: P Gunaratnm

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,612
    113
    BMI වලින් එක එකාගේ ඕක බලන්න බෑ.
    ඕක තියෙන්නේ ලොකු සාම්පල් එකක average එක බලන්න.
    උබට උබේ බලන්න ඕනේ නම් බලපන් උබේ මසල්ස් එහෙම කොහෝම තියෙනවද කියලා. Body fat කොහොමද කියලා
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    BMI වලින් එක එකාගේ ඕක බලන්න බෑ.
    ඕක තියෙන්නේ ලොකු සාම්පල් එකක average එක බලන්න.
    උබට උබේ බලන්න ඕනේ නම් බලපන් උබේ මසල්ස් එහෙම කොහෝම තියෙනවද කියලා. Body fat කොහොමද කියලා
    👍
     
    • Like
    Reactions: Pukmanta