BMICH අවි ගබඩාව අරියි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දැන් මොකක්ද කියපන් මේකේ තියෙන යුද රහස ? ලංකාවේ ආණ්ඩුව කවද ඉඳන් ද ප්‍රයිවෙට් කොම්පැනි එක්ක යුධ රහස් තියාගෙන වැඩ කලේ ? කොටින්ට ගහන්න, කොටි අල්ලන්න කොම්පැනිවල සහය ගත්තද ? ඇමරිකාවේ යුධ රහස් සහ ලංකාවේ ඒවා සන්සන්ධනය කරන්න කලින් ඒ රට ගැන පොඩ්ඩක් හොයල බලපන් උන් ප්රිවෙට් කොම්පැනි එක්ක ගනුදෙනු කරනවා අපි වගේ නෙවි. ඇමරිකාවේ ඔය මිසයිල, ප්‍රහාරක යානා, ද්‍රෝන වගේ ඒවා හදන්නේ වෙනම කොම්පැනි. ලංකාවේ එහෙම එකක් නෑ

    this is not a security matter this is only financial enterprise. it is a normal thing in any country to have privet companies which use fire arms to provide security and aventguard is not the first company in sri lanka who had armed division the MONARO group is the first company to bear arms as far as i know.

    there may be wrong things done with this company but if the person who controls the government wants weapons he can procure as much as he wanted without any registration of arms.

    in the aventguard only pensioned ex-service men are utilized for weapon duties( military personnel can go on pension after 12 to 20 years of service they retire at young age) so they can earn good amount of money (100000 to 300000 Rs) .

    even though this is new thing to our country privet security companies are very popular in the world eg BLACKWATER,DYNCORP,GLOBAL RISK ect. these PMCs work in the IRAQ and AFGHANISTAN ect.

    why ex military people work on this PMC because they pay very good salaries. one of my friend (sri lankan) work in BAGRAM Afghnistan having about 220 USD per day for perimeter security of a US Air Force Base. he say that he earn 220 USD because he is an Asian the but Western contractors are being paid as much as 500 USD per day. so i think its a good bisness which provide financial security to ex military persons .
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    AK-47 එකක් ,Short Gun එකක් , ක්ලේමෝ බෝම්බයක් , ගනාටා !, ගනාටා !,ගනාටා !,ගනාටා !
    ලාබයි ලාබයි ලාබයි ලාබයි ලාබයි ලාබයි !
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක ගබඩාවක් නෙමෙයි. මේ fully assemble කරලා rack එකේ තියෙන්නෙ එවෙලේම clip එක insert කරලා පාවිච්චියට ගන්න පුළුවන් විදියට. මේක කියූ සැනින් ගන්න පුළුවන් විදියට තියපු එකක්

    හොඳ අදහසක්...

    සාමාන්යෙන් නිතර හෝ හදිස්සියට පාවිච්චියට ගන්න ඒවා තියන්නේ මෙහෙම නේද? පාවිච්චියට නොගන්නා ඒවා ගබඩා කරලා තියන පිළිවෙල මේක නෙවේ නේද?

    මේක අර කියවූව ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයේ කොටසක් වගේ. නැත්තන් ලංකාවේ ආයුධ ගබඩා කරන සාමාන්‍ය පිළිවෙල ද?.