BMICH අවි ගබඩාව අද විවෘත කෙරේ
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ පිහිටි පෞද්ගලික ආරක්‍ෂක ආයතනයකය අයත් අවි ගබඩාව පරික්‍ෂාවකට ලක්කරන බව පොලිසිය පවසනවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් අනුවයි.
නීති විරෝධි ගිනි අවි හෝ අවි ගබඩා කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන ඇත්ද යන්න මෙහිදි පරික්‍ෂාවට ලක්කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ.
UPDATES - http://www.elakiri.com/forum/showthread.php?t=1657097

Last edited: