BMICH එකේ තියෙන Tattoo Exhibition එකට ගියා ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පොඩි කාලේ ඉදලා අතක් පයක් නොකඩා හැදුවට පස්සේ තෝ ඕනි එකක් කරගත්තට මට මොකෝ කියලා බැනපු අම්මෙක් ඇති නෙ මුං දිව කපාගෙන ඇස් පාට කරගෙන ගෙදර ගියාට පස්සේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    ew-no.gif


     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Maru Maru... Sinhala Kello Mehema Dakiddi Kochchara Nam Lassana Da...
    දහයකට විතර ඇරලා බඩ කරපන් නානා

    ඒක නෙමේ මචං ඒ දිව ආයේ නෝමල් වෙන්නේ නැද්ද කවදාවත්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේ මිනිස්සුන්ගෙ Mentality එක මොන වගේද මංද නේද බං?