Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:: BMICH FIRE || My Videos ::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sahasak Nimevum 2013 Exhibition එකට ආපු සමහර යාලුවොත් මෙතන ඇති,

එතන හිටපු අපි හැමෝගෙම හීන, අවුරුදු ගානක මහන්සිය, කියලා නිම කරන්න බැරි තරම් කැපවීම්, පුන්චි කාලෙ ඉදලා ගත්ත සහතික, patent බලපත්ර වගේ හැම දෙයක්ම එතන හිටපු ගොඩක් අයගෙ නැති උනා,

සමහර අයගෙ ඉතිරි උනේ ඇදන් හිටපු ඇදුම විතරයි, ගෙදරින් එනකොට ගෙනාපු ඇදුම් ටික වත් ඉතුරු උනෙ නැ, Campus යාලුවොගෙ Final Projects එක්කම Laptop ගින්නට අහු උනා, තව අයගෙ නැති උන දේවල් වල වටිනා කම ලක්ශ 10 කටත් වැඩියි

පලවෙනි Video එක බලනකොට ඔයාලට ඇහෙයි අංකල් කෙනෙක් කැගහනවා, "අයියෝ මගෙ පපුව අනේ මල්ලි මගේ හැම දේම ගිනිගන්නවා අනේ මාව බේර ගන්න" කියලා කැ ගහනවා. ඒ එකක් විතරයි මම එතන හිටපු ගොඩාක් අය ඇඩුවෙ තමන්ගෙ දරුවෙක් නැති උනා වගේ,

ඒ ගින්න පටන් ගන්නකොට මම හිටියෙ එතන, බැලුන් එකක් පුපුරනවටත් වඩා අඩු ශබ්දයක් ඇවිත් පොඩියට පටන් ගත්ත ගින්න අන්තිමට හැම දෙයක්ම අලු ගොඩක් කලා.

කොන්ද පන තියෙන කොල්ලො දෙන්නක් ගින්න නිමන්න උපරිම උන්සාහයක් ගත්තා ඒත් අන්තිමට එයාලටත් ඒක නවත්තලා දුවන්න උනා තමන්ගෙ උපකරන බේරගන්න, ගින්නක් නිවන්න දන්න එකෙක් හරි හිටියා නම් මේ කාගෙවත් කතාව කදුලු කතාවක් වෙන්නෙ නැ

[YOUTUBE]34dEjkR91FE[/YOUTUBE]

[YOUTUBE]aw4cyGuCkes[/YOUTUBE]

[YOUTUBE]0W2Y_7sndfg[/YOUTUBE]

[YOUTUBE]MoW3RrmL07Q[/YOUTUBE]

[YOUTUBE]W6zjFoTxAaI[/YOUTUBE]

[YOUTUBE]jXfQ6PMA33M[/YOUTUBE]

[YOUTUBE]wLN4yvm91mU[/YOUTUBE]

[YOUTUBE]NG8I2y976_A[/YOUTUBE]

[YOUTUBE]87M6-Ovx9Gc[/YOUTUBE]

[YOUTUBE]T7tkXdRHek4[/YOUTUBE]

[YOUTUBE]V8pGCGl_wpU[/YOUTUBE]

එතනට නව නිපැයුම් ඉදිරිපත් කරලා තිබ්බ යාලුවොන්ට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මචොලා. උබලා සැලෙන්න එපා, උබලට ඊට වඩා 10 ගුනයක් හොද නිර්මානයක් හදන්න ශක්තිය ලැබෙන්න ඕන මචොල, ඊට කලින් දවසෙ රැ 2,3 වෙනකල් නිදි මරාගෙන වැඩ කරලා උබලා වෙච්ච මහන්සිය මම හොදට දන්නවා,

[QUOTE="K_ZONE, post: 15968282, member: 207562"] [CENTER][SIZE="4"]Sahasak Nimevum 2013 Exhibition එකට ආපු සමහර යාලුවොත් මෙතන ඇති, [COLOR="DarkRed"]එතන හිටපු අපි හැමෝගෙම හීන, අවුරුදු ගානක මහන්සිය, කියලා නිම කරන්න බැරි තරම් කැපවීම්, පුන්චි කාලෙ ඉදලා ගත්ත සහතික, patent බලපත්ර වගේ හැම දෙයක්ම එතන හිටපු ගොඩක් අයගෙ නැති උනා, [/COLOR] [COLOR="Purple"]සමහර අයගෙ ඉතිරි උනේ ඇදන් හිටපු ඇදුම විතරයි, ගෙදරින් එනකොට ගෙනාපු ඇදුම් ටික වත් ඉතුරු උනෙ නැ, Campus යාලුවොගෙ Final Projects එක්කම Laptop ගින්නට අහු උනා, තව අයගෙ නැති උන දේවල් වල වටිනා කම ලක්ශ 10 කටත් වැඩියි :sorry:[/COLOR] [COLOR="DarkGreen"]පලවෙනි Video එක බලනකොට ඔයාලට ඇහෙයි අංකල් කෙනෙක් කැගහනවා, "අයියෝ මගෙ පපුව අනේ මල්ලි මගේ හැම දේම ගිනිගන්නවා අනේ මාව බේර ගන්න" කියලා කැ ගහනවා. ඒ එකක් විතරයි මම එතන හිටපු ගොඩාක් අය ඇඩුවෙ තමන්ගෙ දරුවෙක් නැති උනා වගේ, :sorry::sorry: [/COLOR] [COLOR="DarkSlateBlue"]ඒ ගින්න පටන් ගන්නකොට මම හිටියෙ එතන, බැලුන් එකක් පුපුරනවටත් වඩා අඩු ශබ්දයක් ඇවිත් පොඩියට පටන් ගත්ත ගින්න අන්තිමට හැම දෙයක්ම අලු ගොඩක් කලා.[/COLOR] [COLOR="DarkOrange"]කොන්ද පන තියෙන කොල්ලො දෙන්නක් ගින්න නිමන්න උපරිම උන්සාහයක් ගත්තා ඒත් අන්තිමට එයාලටත් ඒක නවත්තලා දුවන්න උනා තමන්ගෙ උපකරන බේරගන්න, ගින්නක් නිවන්න දන්න එකෙක් හරි හිටියා නම් මේ කාගෙවත් කතාව කදුලු කතාවක් වෙන්නෙ නැ :dull:[/COLOR] [YOUTUBE]34dEjkR91FE[/YOUTUBE] [YOUTUBE]aw4cyGuCkes[/YOUTUBE] [YOUTUBE]0W2Y_7sndfg[/YOUTUBE] [YOUTUBE]MoW3RrmL07Q[/YOUTUBE] [YOUTUBE]W6zjFoTxAaI[/YOUTUBE] [YOUTUBE]jXfQ6PMA33M[/YOUTUBE] [YOUTUBE]wLN4yvm91mU[/YOUTUBE] [YOUTUBE]NG8I2y976_A[/YOUTUBE] [YOUTUBE]87M6-Ovx9Gc[/YOUTUBE] [YOUTUBE]T7tkXdRHek4[/YOUTUBE] [YOUTUBE]V8pGCGl_wpU[/YOUTUBE] එතනට නව නිපැයුම් ඉදිරිපත් කරලා තිබ්බ යාලුවොන්ට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මචොලා. උබලා සැලෙන්න එපා, උබලට ඊට වඩා 10 ගුනයක් හොද නිර්මානයක් හදන්න ශක්තිය ලැබෙන්න ඕන මචොල, ඊට කලින් දවසෙ රැ 2,3 වෙනකල් නිදි මරාගෙන වැඩ කරලා උබලා වෙච්ච මහන්සිය මම හොදට දන්නවා,:dull::baffled: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom