:: BMICH FIRE || My Videos ::

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    Sahasak Nimevum 2013 Exhibition එකට ආපු සමහර යාලුවොත් මෙතන ඇති,

    එතන හිටපු අපි හැමෝගෙම හීන, අවුරුදු ගානක මහන්සිය, කියලා නිම කරන්න බැරි තරම් කැපවීම්, පුන්චි කාලෙ ඉදලා ගත්ත සහතික, patent බලපත්‍ර වගේ හැම දෙයක්ම එතන හිටපු ගොඩක් අයගෙ නැති උනා,

    සමහර අයගෙ ඉතිරි උනේ ඇදන් හිටපු ඇදුම විතරයි, ගෙදරින් එනකොට ගෙනාපු ඇදුම් ටික වත් ඉතුරු උනෙ නැ, Campus යාලුවොගෙ Final Projects එක්කම Laptop ගින්නට අහු උනා, තව අයගෙ නැති උන දේවල් වල වටිනා කම ලක්ශ 10 කටත් වැඩියි :sorry:

    පලවෙනි Video එක බලනකොට ඔයාලට ඇහෙයි අංකල් කෙනෙක් කැගහනවා, "අයියෝ මගෙ පපුව අනේ මල්ලි මගේ හැම දේම ගිනිගන්නවා අනේ මාව බේර ගන්න" කියලා කැ ගහනවා. ඒ එකක් විතරයි මම එතන හිටපු ගොඩාක් අය ඇඩුවෙ තමන්ගෙ දරුවෙක් නැති උනා වගේ, :sorry::sorry:

    ඒ ගින්න පටන් ගන්නකොට මම හිටියෙ එතන, බැලුන් එකක් පුපුරනවටත් වඩා අඩු ශබ්දයක් ඇවිත් පොඩියට පටන් ගත්ත ගින්න අන්තිමට හැම දෙයක්ම අලු ගොඩක් කලා.

    කොන්ද පන තියෙන කොල්ලො දෙන්නක් ගින්න නිමන්න උපරිම උන්සාහයක් ගත්තා ඒත් අන්තිමට එයාලටත් ඒක නවත්තලා දුවන්න උනා තමන්ගෙ උපකරන බේරගන්න, ගින්නක් නිවන්න දන්න එකෙක් හරි හිටියා නම් මේ කාගෙවත් කතාව කදුලු කතාවක් වෙන්නෙ නැ :dull:













    එතනට නව නිපැයුම් ඉදිරිපත් කරලා තිබ්බ යාලුවොන්ට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මචොලා. උබලා සැලෙන්න එපා, උබලට ඊට වඩා 10 ගුනයක් හොද නිර්මානයක් හදන්න ශක්තිය ලැබෙන්න ඕන මචොල, ඊට කලින් දවසෙ රැ 2,3 වෙනකල් නිදි මරාගෙන වැඩ කරලා උබලා වෙච්ච මහන්සිය මම හොදට දන්නවා,:dull::baffled:
     
    • Like
    Reactions: chathura19900223

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    :dull: Uba Video kale ginna Niwanna Yanna epe yako :rolleyes:

    මමත් නිවන්න ගින්න ලගම තමයි බං හිටියෙ, කොල්ලො දෙන්නෙක් ඇවිත් CO2 ගහන්න පටන් ගත්තම Stage එක උඩට ආවෙ එතන ඉන්න බැරිහින්දා බං, ඒත් හිතපු විදියට නිවුනෙ නැ, :oo:

    කැත සීන් එක බන්. :sorry: ගිනි ගන්න හේතුව? මොකද්ද?

    කොල්ලෙක් හදලා තිබ්බ මචෝ, gas නැතුව පෙට්‍රල් + Electricity වලින් වැඩ කරන අමුතු භාන්ඩයක් Oven එකක් වගේ ,
    ඒකෙ තිබ්බා නිල් පාට Plastic බැරල් එකක් ඒක තමයි පොඩි පිපිරීමක් උනේ, ගින්න පොඩියට පටන් ගත්තත්, ලග හැම Stall එකකම තිබ්බෙ GAS, Chemicals, Plastic, Paper වගේ දේවල් ඉතින් ටිකක් වෙලා යනකොට Gas ටැංකි පුපුරන්න පටන් ගත්තා, ගිනිනිමන හමුදාව එනකොට ඔක්කොම වෙලා ඉවරයි :dull::dull:
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    machn bmich vage thanakavath ginnak niva ganna kramavedayak nadda bn, oya rajya nayaka samulu ehmath thiyana thanakne bn :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CO2 gahuwe manually da ? BMICH ekata venama advance gini nivana instruments sahitha venama gini nivana team ekak inna ona nedha ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BMICH eke staff eka meeta vada vagakimakin vada karanna ona nedha ? few years ago , medical faculty girl kenek ge konda kadila sadha abbagathayek una vahale sheet eka agata vatila.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම කණගාටුයි. මොනවා නැති උනත් ඉගන ගත්ත දේ ගිනි තියන්න බැහැ මල්ලි. නැගිටගන්න ටිකක් කල් යාවි. ඒත් අනිවාර්යෙන් ඒ හැම කෙනාටම ආයිමත් වතාවක් තමන්ගෙ නිර්මාණ එක්ක ඉදිරියට එන්න ශක්තිය ලැබේවා.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    :eek: ginna enawa penawa nam laptop, 4n, wadagathma ewa tika wath eliyata aran paninna welawak tibbe nadda bn :baffled:

    පුලුවන් පුලුවන් උන් පැන්න බං බඩු අරන්, ඒත් ගොඩක් ඒවා බරයි බං, LAP උනත් Stand වල තියලා තව තව Devices වලට Connect කරලා තිබ්බෙ,

    පොඩි දොරවල් තුන්ක් විතරයි බං තිබ්බෙ, Fire Exit එකක් වත් තිබ්බෙ නැම් අනිත් එක පෙට්‍රල් නිසා කලු දුම පිරුනා ඇතුලෙ හැම තැනම හුස්ම ගන්න බැරි වෙන්න, සමහර කොල්ලො නම් ගින්න මැදින් ගිහින් බඩු ටික අරන් අවා, ඒත් හැම එකාටම එහෙම කරන්න හයියක් නැනෙ බං,

    තිබුන ගොඩක් එවා කිහිල්ලෙ ගහන් එන්න බැ,, සමහර ඒවා ගෙනත් තිබ්බෙ ක්‍රේන් වලින්, ඒවා අරන් දුවන්න බැනෙ බං, ඔක්කොටම කලින් වහලට ගිනි අල්ලලා වහල ගිනිගත්තම sorry.com උනා. :confused: