කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළට රැගෙන ගොස් බාලවයස්කාර දැරියක දූෂණය කළ බව කියන සැකකාර තරුණයෙකු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද අධිකරණය විසින් නියෝග කර තිබේ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ මුදල් අයකැමියෙකු ලෙස සේවය කරන අහුංගල්ල ප්‍රදේශයේ තරුණයෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත්විය.
අදාළ සැකකරු විසින් මෙම දැරිය පසුගිය 09 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ වැසිකිළියක් තුළට හා ආපනශාලව අසළ ගබඩාකාමරයට රැගෙන ගොස් අවස්ථා දෙකකදී දූෂණයට ලක්කොට ඇති බව කුරුදුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
http://www.**Please