BMW කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුව&#34

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,585
    3,998
    113
    Lanka
    BMW කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුව&#34

    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.
    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    මෙම සිදුවීම එම අවස්ථාවේ එහි සිටි අයකු විසින් රූගත කර අන්තර්ජාලයටද මුදා හැර තිබුණි.

    Source : http://www.lankadeepa.lk/index.php/articles/332827

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ උබලා දන්න්වද සිද්දිය...මේකිගේ කලින් වැලකුත් ලීක් වෙලා තියේලු...:dull::shocked:

    JesonRulez
    avatar482203_30.gif
    තමා මට කිව්වේ...උගෙන් PM එකක් දාල ඉල්ල ගනින්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බන්දනාගාරෙ ඉන්න උන්වත් මේකි හපාකයි ද දන්නෙ නෑ..
    රත්තරං මුද්දක් දාපු එකෙක් ගෙන් නෙ එයා ගුටි කන්න ආසයි කියන්නෙ
    ඒකෙ නම් ඇති රත්තරං කොපු දාපු උන්..
    හොදට බෝර් කරයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    දැන් පොලීසියම පොලීසියට FIR ලියාගන්නවා. :lol:
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ උබලා දන්න්වද සිද්දිය...මේකිගේ කලින් වැලකුත් ලීක් වෙලා තියේලු...:dull::shocked:

    JesonRulez
    avatar482203_30.gif
    තමා මට කිව්වේ...උගෙන් PM එකක් දාල ඉල්ල ගනින්...

    :lol::lol:ඔන්න පටන් ගත්තා.... :sorry::sorry:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,839
    113
    එක තැනක නෑ
    බන්දනාගාරෙ ඉන්න උන්වත් මේකි හපාකයි ද දන්නෙ නෑ..
    රත්තරං මුද්දක් දාපු එකෙක් ගෙන් නෙ එයා ගුටි කන්න ආසයි කියන්නෙ
    ඒකෙ නම් ඇති රත්තරං කොපු දාපු උන්..
    හොදට බෝර් කරයි..

    policiyata mechchara puk# denna epa saho :frown::frown::frown:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;18666920 said:
    ලූස් කියනවා ඇත්තෙ නීතියෙන් බේරෙන්න.
    hire yana manthreelata eka parata asaneepa wela hospital yanawa wage thama
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    policiyata mechchara puk# denna epa saho :frown::frown::frown:

    кσяη ησρє;18667115 said:
    keri polisiya...

    මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.
    උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට
    දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.
    අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.
    බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Heta News ekak eida danne nha "Asanipa thatwe barapathala wu nisa ema kanthawa hadissiye angoda manasika rohalata athulath kara kiyala" LOL Seen