BMW 4 Series 2025/2026 420i and 420d

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93



    BMW 4 Series 420d Grand Coupe (G26) M Sport Pro 2026 ටැක්ස් එක්ක කීයක් විතර වේවි ද බන් ? දැන් Prestige ලා නෙමෙයි නේ ද Bimmers කරන්නේ Mels Automobile එකෙන් ගත්තා නේ ද?

    EUR නම් 67K-68K වගේ වෙනවා මෙහාට එනකොට කීයක් වෙනව ද?