hodai waradak na pena widihata machan! but keep it genuine machan!
wenesak thiyenna epai machn... spoiler eakate poddak car eake ussala wage theynnee
hodai waradak na pena widihata machan! but keep it genuine machan!
ammatahudu uba hena salli kaarayek ne.. ela ela M3 ekak gaththa nan patta habai![]()

patta.
oka thama register karala nedda ban...?
එළ, බං ඒ තරම් වටිනා වාහනයකට Modification කරන්න උඹට බය හිතුනේ නැද්ද. මොනවා වුනත් එළට කරලා බං කොහොමද බිට් එක ?
නියමයි මචන් .....
ela ela
meka keeyada ban?
m3 tape walin ban aluweee... monade ban bt??
එළ, බං ඒ තරම් වටිනා වාහනයකට Modification කරන්න උඹට බය හිතුනේ නැද්ද. මොනවා වුනත් එළට කරලා බං කොහොමද බිට් එක ?
anna 3 series ekak nan awulak naa ..5 series walata beat tibboth chaa ban car ekath ekkamaanna 3 series ekak nan awulak naa ..
අනික Auto වලට මොන බිට් ද ? ඒත් බං මේක ට්‍රිප්ටොනික් නේ එන්නේ මට මතක හැටියට. 
මේක Performance එකට බලපානවාද බං, බලපානවා නම් අවුලක් නෑ.
5 series walata beat tibboth chaa ban car ekath ekkamaanna 3 series ekak nan awulak naa ..
ට්‍රිප්ටොනික් tamai machanඔව්, නේ ඒකත් ඇත්තඅනික Auto වලට මොන බිට් ද ? ඒත් බං මේක ට්‍රිප්ටොනික් නේ එන්නේ මට මතක හැටියට.
![]()
ඔව්, නේ ඒකත් ඇත්තඅනික Auto වලට මොන බිට් ද ? ඒත් බං මේක ට්‍රිප්ටොනික් නේ එන්නේ මට මතක හැටියට.
![]()


you are damn lucky to have it! 
ට්‍රිප්ටොනික් tamai machan
උඹ කොහොමත් හොද නම්බර් එකක් ම ගනින් වාහනේට ඔච්චර වියදම් කරපු එකේ හොද නම්බර් එකක් ගන්න රු. 20,000 ක් ගෙවන එක නම් උඹට ඒ තරම් ගේමක් නැතිව ඇති.beat tiyanna puluwan eth 5 series eka porfessionals la use karana car ekak ne ehema ekakata sport luk ekak dunnaama car eke agaya tikak adu wenawa![]()