BMW 520d vs YAMAHA police bike in front of Malabe

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    i know this lady met her in KL airport last year and the best part is she was in very similar incident we helped her out
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මට පෙන්නේ මෙකි වැරැද්ද කරලා
    ඒක වහගන්න ලොකු සීන් දානවා වගේ :growl:
    ගොඩක් උන් හිතාගන ඉන්නේ හොද වාහනෙක ගියාම ඕනේ ජරා වැඩක් කරලා බේරිලා යන්න පුළුවන් කියලා :frown:

    මටත් නං ඕක තමා හිතුනේ මම උනත් පොලිසියේ උන් එක්ක වලියට කතා කරලා තියෙනවා ඔහොම නම් නෙවේ! :P හැබැයි ඉතින් වැරැද්ද මගේම තමා :D
    මෙකි ඉතින් ටිකක් විතර වැඩි හැබැයි :D
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මට පෙන්නේ මෙකි වැරැද්ද කරලා
    ඒක වහගන්න ලොකු සීන් දානවා වගේ :growl:
    ගොඩක් උන් හිතාගන ඉන්නේ හොද වාහනෙක ගියාම ඕනේ ජරා වැඩක් කරලා බේරිලා යන්න පුළුවන් කියලා :frown:

    :yes::yes: BMW balatama gihilla dan lankawe. :(:(

    megani malu kariyak wage kiywanne habai me video eka honda sakiyak police karayo denata rajakariyata badakirim police banda sorakam kirimata usawai danna puluwan ne?:dull:

    ara video eke kiynawa ahenawa angodin awilla kiyala e ganita.:lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    :yes::yes: BMW balatama gihilla dan lankawe. :(:(

    megani malu kariyak wage kiywanne habai me video eka honda sakiyak police karayo denata rajakariyata badakirim police banda sorakam kirimata usawai danna puluwan ne?:dull:

    ara video eke kiynawa ahenawa angodin awilla kiyala e ganita.:lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ ගෑනි කරපු දේ හරි :growl: අර පටි කාරයා ගෑනිගෙ ලයිසන් එක අරන් දෙන්නෙ නැතුව හිටිය. දඩ කොලත් නෑනෙ. ගෑනිට කොන්දක් තිබ්බ.

    ගෑනියෙක් උනත් වෙලාවට කොස්ස අතට ගත්තෙ නැත්තන් වැඩක් නෑ
     
    Sep 25, 2008
    757
    35
    0
    පාගා තියා මොනා කාරයෝ උනත් මුන් දෙන්නගේ ඉවසීම නං උපරිමය්..
    එකක් ගැහුවනන් මේකිට, බලාගන්න තිබුනා කාන්තා සන්විදානය් අරවය් මෙවය් උස්සන් ඇවිල්ල පොලිසිය නුක් කරන හැටි..

    ehema gahan puluwanda yako dekai panahe pajatha ,, wesige ,, asikkitha police karayanta minissunta ,, unta thiyenne job eka karagena inna .. loku kam p\ennanne nathuwa ,, nodakin pahara haththa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අයි බන් traffic ලා දෙන්නා දඩ කොලයක් දෙන්නේ නැත්තේ අර ගැනු මනුස්සයා
    අහනවනේ මොකක්ද කරපු වැරැද්ද කියලා?
    traffic ලා දෙන්නට තිබ්බා නේ දඩ කොලයක් දීලා ඕක ගෙවලා license එක පොලිසියෙන් ගන්ඩ කියලා
    (එහෙම කිව්වට පස්සෙද දන් නැ ගේම ඉල්ලන්නේ :lol:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    BMW eka hinda honda ganak kadanna waradi hoyala liyanna gihin police kukko denna redi natuwa na gaththa......yako pirimi kamatath laggai....
    ballo wage kata wahana innna une un boruwa kale kiyala danna hinda ne....
    me wage kalkanni hinda POLICE department eke inna honda ewunge nambuwath nathi wenawa.....pinata kana haththa.....:growl::growl::growl::eek::eek:

    anik eka kiyanawa dorata pyn gahala helmet eka ganinlu....passe dennama car eka gawata gihin ballo wage innwa....laggaiiiiii.....:lol::lol: mun ahinsaka minussunta nam komada......????:dull::dull:

    :cool: ඔව් ඕකුන් දෙන්නාට හොද වැඩේ..... ලොකු ලයින් උන් දෙන්නගේ...... :frown: :growl:

    ඕකුන් බය උනේ ගෑනිට නෙවේ..... වාහනේට..... :lol:
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    eeki beelada bn
    munnan gon police bn, ara gaani gahala giyath sadda nathuwa idiy
    americaawe wage mewage unaa nan gaani hospital eke :P

    වාහනේ BMW නේ බන්. අනිත් එක කොච්චර වැරදි කලත් ගෑනියෙකුට ගහන්න නීති නෑ නීති පොත් වල :no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ගෑනිගේ FB ලින්ක් එක නැද්ද බන්...ආස හිතුනා.... :(
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    police ponnayo tika wahaneta baya wela :lol:

    උඹ හිටියනම් ඔය ගෑනිට උඹ ගහනවද? එහෙම උනොත් උබටයි පාරේ බැහැල යන්න වෙන්නේ නැත්තේ. අනිත් එක උඹ ඔතන හිටියත් ඔච්චරයි. ගෑනියෙකුට අතක් උස්සන සිරිතක් නෑ බොලවූ :no: