සීන් එක නම් දන්නේ නෑ.. වාහනේ ඉදිරි අසුනේ ආසන පටි නැතුව යන්න තහනම්..වෙන රටවල නම් වාහනේ ඇතුලේ කවුරු ගියත් ආසන පටි අනිවාර්‍යයි..මේ කියන විදියට මචන්.. මේ ගෑණු කෙනාගෙ පොඩි ළමයා ඉස්සරහ සීට් දෙක අල්ලන් හිටන් ගිහින්..
උන් වාහනේ චෙක් කරන්න ඕන කියල..ඔය වෙලාවේ මොකක් හරි බහින් බස් වීමක් යන්න ඇති..ඒකට මලට තමා ලයිසන් එක ගන්න ඇත්තේ.. හැබැයි සීන් එක ඒක නම් මොකාද බං වාහනේ ෆුල් ඉන්ෆුවරන්ස් එක බලන්නේ ..මුන් ඔක්කොම ටික අතට කරන් නේ..
කොහොමත් ගෑණු කෙනා පොලිසියට අමතපු විදිය වැරදී කොච්චර මල උනත්..උන් කුණ කාගෙන කට වහන් හිටියේ උන්ගෙම බේරිල්ලට.. මේ වීඩියෝ ෆූටේජ් එක ගෑණු කෙනාටම අල වෙන විදියකට ඉස්සරහට කැරකෙයි.
වගේම මචන්ලා මෙතන උන දේ අදාල මේ ගෑණු කෙනාටයි පොලිසියටයි විතරයි.. වට වෙලා බලන් හිටියට වගේ නෙමේ මෙහෙම වීඩියෝ එකක් ගන්න එක.කෙනෙක්ගේ පෞද්ගලිකත්ත්වය අවසරයකින් තොරව ප්‍රකාශ කරන්න බෑ.විශේෂයෙන් මේ වගේ සීන් එකකදී.. වීඩියෝ කරපු එකා ආතල් එකට කරල අප් කලාට ඌට ඕන පස්සේ තේරුණා..
අපිට අදාල නැති සීන් යන වෙලාවක ඒ වෙනුවෙන් යමක් කරන්න බැරි නම් එතන බකන් නිලන් ඉන්නේ නැතිව තමන් ආපු ගමන යන එක දෙයක්..ඇක්සිඩන්ට් එකක් උනාම ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න අකමැති ඒත් වෙච්ච දේ කැප්චර් කර ගන්න කැමති උන් අපේ රටෙත් ඉන්නවා..ඒ වගේ වෙලාවට මග මරුවෝ විදියට සලකන ත්‍රී වීල් කාරයොම තමා සමහර වෙලාවට ඒ ජීවිත බේර ගන්නෙත්..
machahn methana api kawruwath seen eka hariyatama danne nathi hinda hariyata mukuth kiyanna ba...
eth me kiyana widiyata lamaya front seat 2 allan hitan yanwa kiyanne lamaya gihin thiyenne pitipasse ne machan.....mama danna widiyata lanakwe thama pitipasse seat eka mandatory na....
methana wena seen ekak wenne ban ...police ewun dennata gana kapanna bari weddi license eka balanna kiyala aragena hethu mukuth nathuwa dada kole liyanawa....ganita yaka wahenawa.....


aththa kathawa machan policiya karanne oya balu wademane ban .....hethu mukuth na kelinma blanna license eka illana ekane....(majority)
habay kalathurakin honda gathi guna thiyna police inspectors la innawawade nithiyata karana and manusskama thiyana....habay dannawane inna gana ????....


අල මල්ලි;18663523 said:
උඹල ඔය කෑ ගැහුවට වැඩක් නෑ...
ඇත්ත කියපන්, උඹල මොකක් හරි වැරද්දක් කරලා අහුවුනොත් (අපි හිතමුකෝ උසාවි දාන්න ඕන වැරද්දක් කියල) උඹල මොකක් හරි ක්‍රමයක් හොයනවා නේද උසාවි නොගිහින් ගැලවෙන්න. නැත්තම් පොලිස් රිපෝට් එකක් උවමනා වෙන අවස්තාවක්, හැමෝටම ඕන කට්ට කන්නේ නැතුව වැඩේ කරගන්න, ඉතින් පොලිසියේ දන්න අඳුනන කෙනෙක් අල්ලාගෙන හරි ගානක් දීල හරි වැඩේ කරගන්න තමා බලන්නේ.
ඕවා අපේ මිනිස්සුන්ගෙම වැරදි. ඔක්කොටම ඉස්සෙල්ල අපි නීතියට ගරු කරන්න ඕන. මිනිස්සු නිවැරදි ක්‍රම අනුගමනය කරලා සේවා ලබාගන්නවානම් ඉබේම ඔය පාගා ගැහිලි එහෙම අඩු වෙනවා. අනිත් එක හැම පොලිස් නිලධාරියෙක්ම වැරදියි කියල අපිට කියන්න බෑ. නිකමට හිතල බලපන්, උඹල අවංකව උඹලගේ රස්සාව කරනවා නම්. පොදුවේ උඹල කරන රස්සාවට මිනිස්සු බැනල කතා කරනවට උඹල කැමතිද?
ow machan eka hari ....ape waradda thiyeddi eka shape kara ganna katta kana eka wena deyak....eth machan waraddak nathuwa fine gewanna kawruwat kamathi naane ban....
lankawe policeya karanne ban something eka ganna nawaththala ganna bari unama waradi mawana eka ne machan.....
sure ekatama mekath lady kenek BM eka drive karanawa dakala ganak ganna nawaththala hota bima anichcha seen ekak ban.....

