මරුම වාහනයක්.
අවුරුද්දක් පැද්දා.
ඇත්තටම ලෙඩක් දුන්නේ නෑ.
දන්න තරමින් දැන් පදින එකාටත් වදයක් නෑ.
ලෙඩ කියලා එකක් නෑ.German ewage leda kiyanne ai ? mehe un hadanna danne nathi nisada
හරිම කතාව මචන්. මරුටි මානසිකත්ව වලට මේව හරියන්නෙ නෑ. ගන්න විතරක් ලීස් ගහන උන්ට මේව හරියන්නෙත් නෑ.ලෙඩ කියලා එකක් නෑ.
ඕන එකක ලෙඩ එනවා.
Toyota වගේ හැම හන්දියෙම හදන්නේ නැති නිසා වියදම වැඩියි.
Engine oil change කරන්න වුනත් සැලකියයුතු ගානක් යනවා.