යන්ත්‍ර සූත්‍ර කියන දේවල් තියෙන්නේ අපි කාගේත් එදිනෙදා වැඩකටයුතු ඉක්මනින් කරගන්න. ඒත් ඒවා ඕනවට වඩා වැඩිවේගයෙන් පාවිච්චි කළාම වෙන්නේ තමන්ගේ වගේම අනුන්ගේ ජීවිතත් නැතිවීම විතරයි.
ඉතිං මේ විදිහට වැඩි වේගයෙන් ගිය කෙනෙක මොරටුව හරියෙදි අහිසංක මනුස්සයෙක්ගේ ජීවිතෙත් නැති කළා පහුගිය 29 වැනිදා රෑ 9.30ට විතර.
අනතුරින් මියගිය පුද්ගලයා කුඩා ලොරියකින් ගාලු පාරේ ඉදලා ඩිමෙල් පාරට රථය ධාවනය කරමින් ඉන්නකොට, මොරටුවේ ඉදලා කොළඹ පැත්තට සුඛෝපභෝගී රථයෙන් ගිහින් තියෙනවා.
සුඛෝපභෝගී රථයේ අධික වේගය නිසා අනතුරට ලක්වුන මේ කුඩා ලොරියේ හිටපු රියදුරා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
සුඛෝපභෝගී රථය පදවාගෙන ආපු පුද්ගලයත් මේ වෙන කොට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගන්නවා

Last edited: