BMW e39

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    e 46 බැලුව මචන් . තියන හැම එකක්ම වගේ මැනුවල් නේ මචන් ./ ගෙදර උන්දැ :love:කැමති නෑ මැනුවල් එකක් ගන්නවට :confused:

    e 39 වල දන්න අවුල් මොනවද මචන් . ගන්න එපා කිව්වේ මොකක් හරි ලොකු සීන් එකක් තියනවද ඔය මොඩෙල් එකේ

    මම 2007 දී E 46 එකක් පද්දා මම ගත්තේ පාවිච්චි කරපු එකක් මම 90 K පැදලා 31 කට දුන්න GD නම්බර් මම ඒ අවුරුදු 3 ටම ටයර් දැම්මා තෙල් ගැහුවා සවිස් කරා විතරයි කිසිම කරදරයක් නැති කාර් මැනුවල් කියලා මටනම් අවුලක් තිබ්බේ නැහැ එක දීලා ගත්තා ජප්පෙක් එක එක්ක සංසන්දනය කිරීම කරොත් හැම අතින්ම 46 එක ඉස්සරහින්
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    තැන්ක්ස් මචෝ . ඔව් E 46 හැම අතින්ම ඉස්සරහින් තියනවා කියල ගොඩක් අය කියනවා. ලූක් එකත් උපරිමයි . අලුත් එන ඒවාට වඩා 1999-2004 වාහන ගොඩක් හොදයි කියනව නේද?