elakiri eke ape parana ewun 4 denekuta i8 thiyenawa ne dapan experience apitath denaganna
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jun 7, 2021 #21 elakiri eke ape parana ewun 4 denekuta i8 thiyenawa ne dapan experience apitath denaganna
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,447 36,377 113 මැදමහනුවර Jun 12, 2021 #22 භෞතික දේවල්වල කොහොමද සතුට තියෙන්නේ?
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 12, 2021 #23 ලක් එකෙන් හරි ක්‍රිප්ටො වලින් හරි මොකෙන් හරි i8 ගත්තා කියමුකො. ඒත් ඌට තවත් කාර් එකක් තියනවා. මේව මේන්ටෙන් කරන්න තවත් සල්ලි ඕනනෙ ඒවට තව ආදායම් උපයන්න ඕන. එහෙම වට පිටාවක් නැතිව වාහන ගන්න තරම් මුන් මෝඩයො නෙමෙයිබන්. මුන් හදාගත්ත ඔන්ලයින් ස්ථාවර ආදායම් මාර්ග තියනවා. QuaddMark කියල ටීම් එකක් තියනවා. ලක් එක විතරක්ම තිබිල බෑ. කැපවීම අනාවර්යයි.
ලක් එකෙන් හරි ක්‍රිප්ටො වලින් හරි මොකෙන් හරි i8 ගත්තා කියමුකො. ඒත් ඌට තවත් කාර් එකක් තියනවා. මේව මේන්ටෙන් කරන්න තවත් සල්ලි ඕනනෙ ඒවට තව ආදායම් උපයන්න ඕන. එහෙම වට පිටාවක් නැතිව වාහන ගන්න තරම් මුන් මෝඩයො නෙමෙයිබන්. මුන් හදාගත්ත ඔන්ලයින් ස්ථාවර ආදායම් මාර්ග තියනවා. QuaddMark කියල ටීම් එකක් තියනවා. ලක් එක විතරක්ම තිබිල බෑ. කැපවීම අනාවර්යයි.
ruwanwellarocker Well-known member May 19, 2010 10,716 2,506 113 Bevery Hills-90210 Jun 12, 2021 #24 ඔය වැල් බයිලා ගැහුවට ඔය online සල්ලි හොයන එකෙක් තමන් කරන්නේ මොනවද කියලා හරියටම කියන්නේ නැහැ. Fiverr කරලා ඔය සේරම කරන්න බැහැ. Web developments කරා කියලත් මහ ලොකු ගාණක් හොයන්න බැහැ. කරන්නේ එකක් කියන්නේ එකක්.... Reactions: ntayya, ncpasan, SaN904 and 2 others
ඔය වැල් බයිලා ගැහුවට ඔය online සල්ලි හොයන එකෙක් තමන් කරන්නේ මොනවද කියලා හරියටම කියන්නේ නැහැ. Fiverr කරලා ඔය සේරම කරන්න බැහැ. Web developments කරා කියලත් මහ ලොකු ගාණක් හොයන්න බැහැ. කරන්නේ එකක් කියන්නේ එකක්....
A androlanka Well-known member Aug 5, 2014 3,170 1,416 113 Jun 12, 2021 #25 me godak un hama ekama karanawa..crypto,adsense , freelancing.... okkoma eway combination ekak thamay ithin .. Reactions: SaN904
me godak un hama ekama karanawa..crypto,adsense , freelancing.... okkoma eway combination ekak thamay ithin ..
baba-chuti Well-known member Feb 27, 2017 7,147 9,998 113 Aug 27, 2021 #26 androlanka said: me godak un hama ekama karanawa..crypto,adsense , freelancing.... okkoma eway combination ekak thamay ithin .. Click to expand... ai bn cource karnaeka. 25k per head
androlanka said: me godak un hama ekama karanawa..crypto,adsense , freelancing.... okkoma eway combination ekak thamay ithin .. Click to expand... ai bn cource karnaeka. 25k per head