ඔය හිඟන රක්ෂණ සමාගම ඔහොම්මමයි, පොඩි ක්ලේම් එකක් ආවොත් පට ගාලා ඇවිල්ලා සල්ලි දීලා යනවා ඒත් ඔය වගේ ලොකු එකක් වුණ ගමන් මුන්ගෙ ලයින් බලන්න වෙන්නේ අපිට, මිනිස්සු අමාරුවෙ දාන මේ බලු කම්පැනිය සීල් තියන්න ඕන හරිනම්, තවත් මේ වගේ දේවල් නොකරන්නම, මම දන්න එකෙක්ටත් ඔහොම්මම වැඩක් වෙලා තිබ්බා අන්තිමේදී ලක්ෂ 3ක් විතර දීලා පොර අතින් හදාගත්තේ ඒහෙම හැදුවෙත් පාවිච්චි කරපු කෑලි දාලා හරියටම හැදුවනම් එස්ටිමේට් එක ලක්ෂ 11ක් වත් යනවා, ඒකටත් මුන් සල්ලි නොදී හිටියා පොලිස් රිපෝට් එක පිළිගන්න බෑ කියලා,