BNI (Business Network International)

geeko

Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    මොකද්ද මේ. සාමාජිකත්වය ගැනීමේ වාසි අවාසි මොනවාද
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    ඔකේ ඉතින් B2B කනෙක්ෂන් හැදෙන එක තමා වෙන්නේ . එකාට එකා උදව් කරගන්නවා වගේ . ඒ නිසා රෙෆරල් හැදෙනවා වගේ .
    ඔකේ චැප්ටර් කියලා මොකක්ක්ද එකක් තියෙනවා
    සතියකට සරයක්ද කොහෙද මීටින්ග් තියෙනවා එක එක හොටෙල් වල
    චැප්ටර් එකේ ඉන්න සාමාජිකයන්ට මීටින් දවස් වල ප්‍රසන්ටේෂන් වගේ කරන්න තියෙනවා
    ඔයවගේ මගුලක් මට තේරුණා විදියට

    මන් ඔය බිසිනොස් මගුල් දන්නේ නැහැ
    හැබැයි ඕක නිකන් මට තේරෙන්නේ ඉස්කෝලේ තියෙන සමිතිය වගේ
     
    ඒ ටික මටත් තේරුණා