Boarding House in Piliyandala

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,280
    587
    113
    Gampaha
    ************

    විශ්ව විද්‍යාල පිරිමි ළමුන් සඳහා නේවාසික පහසුකම්!!


    පිලියන්දල නගරයට ආසන්න (Near to Moratuwa University and Kothalawala Defense University) සියලුම පහසුකම් සහිත නිවසක්.

    විමසීම් : 077 99 588 19

    *************


    මචන්ලා, මේක මගේ හොඳම යාලුවෙක්ගේ තැනක් :cool:. අලුත් Place එකක් :yes:. උඹලා කවුරුහරි තැනක් හොයනවනම් හරි දන්න කෙනක්ට හොයනවනම් හරි ඔය number එකට එකක් දීලා තැන සෙට් කරගන්න.

    bump, comment වලට සලකනු ලැබේ!!!
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    4,312
    650
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: prazadx

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,480
    130
    63
    ************

    විශ්ව විද්‍යාල පිරිමි ළමුන් සඳහා නේවාසික පහසුකම්!!


    පිලියන්දල නගරයට ආසන්න (Near to Moratuwa University and Kothalawala Defense University) සියලුම පහසුකම් සහිත නිවසක්.

    විමසීම් : 077 99 588 19

    *************


    මචන්ලා, මේක මගේ හොඳම යාලුවෙක්ගේ තැනක් :cool:. අලුත් Place එකක් :yes:. උඹලා කවුරුහරි තැනක් හොයනවනම් හරි දන්න කෙනක්ට හොයනවනම් හරි ඔය number එකට එකක් දීලා තැන සෙට් කරගන්න.

    bump, comment වලට සලකනු ලැබේ!!!

    කොලබ තැනක් දන්නව ද
     
    • Like
    Reactions: prazadx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,054
    8,071
    113
    Colombo
    තනි රූම් තියෙද සෙපරේට් එන්ට්‍රන්ස් තියෙද බයික් එකක් වගේ දාගන්න ඉඩ තියෙද
    ගාන කීයද ෆොටෝස් තියෙද
    තියනවා නම් PM එකක් දාපන්