මචන් උබලා දන්න තැනක්/බෝඩිමක් තියෙනවද බොරැල්ලේ ද සොයිසා කාන්තා රෝහල ලග . මගේ යාලුවෙකුගේ අක්කා කෙනෙක්ට නවතින්න තැනක් හොයනව ඒ හරියෙන් . මාස කීපයකට තමා නවතින්න ඕන . පොඩි රෝගාබාධ තත්වයක අවදානම අඩු වෙනකන් රෝහල ලගින් මාස කිපයකට නවතින්න කියල දොස්තරල කියල තියෙනව.
දන්න කියන නිස්කලංක තැනක් තියෙනවනම් මට පොඩි PM එකක් දාපන් හොදේ

දන්න කියන නිස්කලංක තැනක් තියෙනවනම් මට පොඩි PM එකක් දාපන් හොදේ