BOC නම් හිඟන බැංකුවක් තමයි!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්‍රාදේශීය branch එකෙන් open කරන්නලු account එක,
    නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු,

    smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (ඒක නම් හොදයි) online account එකක් නම් කෙහෙන් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි අනිතිමේ හදලා දුන්නෑ රස්තියාදුව විතරයි, අපරාදේ යකෝ දවස !
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්‍රාදේශීය branch එකෙන් open කරන්නලු account එක නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු, smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (මන් ඒකටනම් කැමති) online account එකක් නම් කෙහෙම් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි හදලා දුන්නෑ, අපරාදේ යකෝ දවස !
    Bankuwa newi ban hinganna, giya eka tamaa hinganna 🤭
    Samahara branch wala serve karana client la wenas. Loku ganan handle karanawa athi
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ මොකටද ගියේ. උන්ගේ specific branch ඇරුනාම අනෙත් එව්වා ගේ එකවුන්ට් හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්‍රාදේශීය branch එකෙන් open කරන්නලු account එක නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු, smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (මන් ඒකටනම් කැමති) online account එකක් නම් කෙහෙම් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි හදලා දුන්නෑ, අපරාදේ යකෝ දවස !
    මම Company එකට Account එකක් Open කරන්න ගියා ගමේ බැංකුවට උන් කියනවා කවදාවත් කරලා නැහැ කියලා උන් මට එක එක ඒවා කියනවා වෙලවකට company secretary අයින් කරන්න කියලා කියනවා උන් වැඩේ ගැන දන්නේ නැති නිසා මම අනුරාධපුරේ ප්‍රධාන ශාකාවට ගියා උන් කියනවා ගමේ බැංකුවක් තියාගෙන උන්ගේ ලගට එන්න එපා කියලා උන්ට වැඩි බැරිනම් පුරුදු වෙන්න උන්ගෙන් ම කරගන්න කියලා එත් ගමේ බැංකුවෙන් Account Open කරන්න company secretary ගේ ඉදලා ඔකොම වෙනස් කරන්න ඕනේ මම අල්ලලා දැම්මා මහා ජරා බැංකුවක්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    Onlime banking phone no eka wenas karanna dawas dekak giya. Thaama bari una. Salary eka wena bank eccount ekakata enna hadaa gatta. Jaraama bank ekak BOC kiyanne
     
    • Like
    • Sad
    Reactions: villa pro and NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Bankuwa newi ban hinganna, giya eka tamaa hinganna 🤭
    Samahara branch wala serve karana client la wenas. Loku ganan handle karanawa athi
    Account එක හදලා දුන්නන්ම් 1million saving දාන්න හිටියේ, සල්ලි නම් නතින් බම්

    පොලී කඩයක් කියලා හිතුවද උබ බැංකු
    මම හිතුවේ බැංකුවටත් සල්ලි නැතුව උබෙන් ඉල්ලලා කියල. 🙄
    ------ Post added on Apr 4, 2024 at 2:14 PM
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    රජයේ බැංකුවලට නං වැස්සකට වත් යන්නෑ කියල හිතාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG and gahasitha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    මම Company එකට Account එකක් Open කරන්න ගියා ගමේ බැංකුවට උන් කියනවා කවදාවත් කරලා නැහැ කියලා උන් මට එක එක ඒවා කියනවා වෙලවකට company secretary අයින් කරන්න කියලා කියනවා උන් වැඩේ ගැන දන්නේ නැති නිසා මම අනුරාධපුරේ ප්‍රධාන ශාකාවට ගියා උන් කියනවා ගමේ බැංකුවක් තියාගෙන උන්ගේ ලගට එන්න එපා කියලා උන්ට වැඩි බැරිනම් පුරුදු වෙන්න උන්ගෙන් ම කරගන්න කියලා එත් ගමේ බැංකුවෙන් Account Open කරන්න company secretary ගේ ඉදලා ඔකොම වෙනස් කරන්න ඕනේ මම අල්ලලා දැම්මා මහා ජරා බැංකුවක්
    තංගල්ලේ බැංකුව ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    තංගල්ලේ බැංකුව ද?
    තිරප්පනේ බැංකුව බන් , උන් කිසි දෙයක් දන්නේ නැහැ කිව්වා කලින් කරලා නැහැ කිව්වා corporate account Open කරන්න ගිහින් මම වෙන බැංකුවකට ගියාම අරුන්ගෙන් ම කරගන්න ඕනේ කිව්වා උන්ට දෙන්න බැහැ කිව්වා එහෙම මම ඉතින් අය ගියේ නැහැ උන්ට මොනවත් බැරි නිසා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්‍රාදේශීය branch එකෙන් open කරන්නලු account එක,
    නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු,

    smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (ඒක නම් හොදයි) online account එකක් නම් කෙහෙන් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි අනිතිමේ හදලා දුන්නෑ රස්තියාදුව විතරයි, අපරාදේ යකෝ දවස !
    මේක බැංකුවෙ ප්‍රශ්නයක් නෙමෙයි නේ බං.
    මම දන්න විදියට මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවුරුදු කීපයකට කළින්. තමන් ඉන්න ප්‍රදේශයෙන් විතරයි බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න පුලුවන් කියල. එහෙම නැතුව ඕපන් කරනව නම් ග්‍රාමසේවක සහතිකයක්ද කොහෙද අරන් එන්න ඕන කියල. එහෙම නීතියක් දැන් තියෙනව

    රජයේ බැංකුවලට නං වැස්සකට වත් යන්නෑ කියල හිතාගෙන ඉන්නෙ
    මට නම් වෙන තරමක් චාටර් වැඩ වෙලා තියෙන්නෙ ප්‍රයිවට් බැංකු වලින්. රජයෙ බැංකු සුපිරියි
    ------ Post added on Apr 4, 2024 at 2:44 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    Account එක හදලා දුන්නන්ම් 1million saving දාන්න හිටියේ, සල්ලි නම් නතින් බම්

    පොලී කඩයක් කියලා හිතුවද උබ බැංකු

    ------ Post added on Apr 4, 2024 at 2:14 PM

    Unge priority branches tiyenawa. Colombo royal eka gaawa sampath ekey isara open karanna dunne ne podi podi ganan walata. Talk karala balapan 1mil danna awe kiyala. chance ekak dei ;-)
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    මේක බැංකුවෙ ප්‍රශ්නයක් නෙමෙයි නේ බං.
    මම දන්න විදියට මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවුරුදු කීපයකට කළින්. තමන් ඉන්න ප්‍රදේශයෙන් විතරයි බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න පුලුවන් කියල. එහෙම නැතුව ඕපන් කරනව නම් ග්‍රාමසේවක සහතිකයක්ද කොහෙද අරන් එන්න ඕන කියල. එහෙම නීතියක් දැන් තියෙනව
    ------ Post added on Apr 4, 2024 at 2:44 PM
    :ROFLMAO: :ROFLMAO: දැන් ඉන්ටනෙට් තියන ලෝකේ ඕනෑම තැනක ඉදන් ගිණුමක් අරින්න පුළුවන් බැංකු තියනව. මුන් උපන් ස්ථානයට යන්න කියනවා ගිණුම් අරින්න. ඔහොම නීති දාන එවුන්ද බන් economy හදන්නේ ?? :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: NRTG and gahasitha