BOC ලංකා බැංකුවේ Bank Assistant Interview

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    BOC ලංකා බැංකුවේ Bank Assistant Interview

    dailynews.lk_.jpg


    ලංකා බැංකුවේ Bank assistant interview ආපු අය ගිය අය එහෙම ඉන්නවනම්,Ek members ලගේ හිතසුව පිනිස උදව්වක් විදියට interview එකේ ඇහැව්ව දේවල් මෙතන දාපල්ලකො. ලොකූ...පිනක් මචන්ල..

    BoCවැඩ කරන උන් කියපල්ලකො අපිටත් උබල ගිය විදිහ ගැන. මෙව්ව ඉතින් පින් අතේ වැඩ.
    :yes::yes::yes::yes:
    මේ පාර ඉන්ටෙර්වීව් ආපු අපේ EK membersla ඔක්කොටම එක හිතින් Wish කරනවා Select වෙන්න කියලා.


    ජය වේවා....!

    boc.jpg


    :yes::yes::yes::yes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    කෝ දැන් ගියපු පිංවවතුන් කවුරුත් නැද්දෝ...
    :(:(:(:(:(:(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    normal dewal ahanne.my self kiyanna kiyanawa.general knowledge eka gana balanna prashna 1k,2k ahanawa.echcharai.baya wenna epa. amaru na.
     
    • Like
    Reactions: poornarm

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    normal dewal ahanne.my self kiyanna kiyanawa.general knowledge eka gana balanna prashna 1k,2k ahanawa.echcharai.baya wenna epa. amaru na.

    Elaz Thankz Machan. kadden da Sinhalenda ahanne?
    thawa interview 1 kuth thiyanawada machan passe
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මට ඉන්ට්විව් තිබ්බෙ ඊය. 90% විතර ප්‍රස්න අහන්නෙ ඉන්ග්ලිශ් වලින්.
    …මුලින්ම ඇහුවෙ ඔයා ගැන පොඩි විස්තරයක් කරන්න කියල.
    …මම කොමර්ස් කලා කියල දැනගත්තම ඇහුව කරන්ට් එකොනොමි එක ගැන හිතන්නෙ මොකක්ද කියල.
    …ඊට පස්සෙ ඇහුව financial acc සහ managerial acc අතර වෙනස. (ඔබ මැත්ස්, සයන්ස් කලානම් ඒවට අදාල ප්‍රස්නයක් අහයි.)
    …තව ඇහුව මුදල් අමාත්යන්ශයෙ ලේඛම් කවුද කියල - පී. බී ජයසුන්දර
    …තව මහ බැන්කුවෙ අදිපති කවුද කියල ඇහුව - අජිත් නිවාඩ් කබ්‍රාල්.
    …ශිරානි බන්ඩාරනායකගෙ සිද්දිය ගැන ඇහුව (එදිනෙදා ප්‍රවුත්ති බලන්න, ඒ ප්‍රස්නෙ ඇහුවෙ මේ දවස්වල ලීගල් සෙක්ශන් එකේ තියෙනෙ ප්‍රස්නය මොකක්ද කියල වගේ කේස් එකක් තමයි , ඒ නොකිය ඇහුවෙ මේ සීන් එක දන්නවද කියල බලන්නයි. )
     
    • Like
    Reactions: poornarm

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ආහ් තව එකක් එලකිරි කොල්ලො කෙල්ලො ඔක්කොටම සුභ පතනවා. :cool::cool: