BOC Fixed Deposits

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka calculate wenne kohomada bn 10 lak dammoth kiyak wage eyida :dull: mata theren nane FD kalin dalama naa january ekak danna baluwe maath 6month wage dammoth 6month walin da apita interest eka labenne ?

    bank eka mokakda machan ?
     
    • Like
    Reactions: Rated_R

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    thawa machan monthly gannawanam withdrawal tax ekak wadinawa 2.5% :( :(

    අයවැය යෝජනා කිහිපයක් යළි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියයි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (18) පැවති මාධ්‍යහමුවකදී ඔහු කියා සිටියේ, මහජනතාවට බැංකුවලින් තවදුරටත් කල්බදු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇති බවයි.

    අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලනිප ඇමතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී අදාළ එකඟතාවය පළ කර ඇත.

    එසේම බැංකුවලින් රුපියල් මිලියනයත් මිලියන 10ත් අතර මුදලක් ගැනීමේදී සියයට 2ක බද්ධක් අය කිරීමටත්, මිලියන 10 වැඩි මුදලක් ආපසු ගැනීමේදී සියයට 3ක බද්ධක් අය කිරීමටත්, අය වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමටද අගමැතිවරයා විසින් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
    link
     
    thx for sharing macho :cool: aparade Raviya budget eka haduwe :lol::lol: okkoma sansodanaya korala neda balan giyaama ? :sorry::sorry: