BOC flex app එකෙන් FD එකක් දානකොට.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, BOC Flex app එකෙන් fd එකක් දානකොට maturity එක select කරන්න විදියක් නෑ නේද 🙁

    හිතන්නකෝ 24 months fd එකක interest එක maturity, monthly, annually අනුව rate 3 තියෙනවා, හැබැයි ඒ තුනෙන් එකක් select කරගන්න බෑ නේද?

    PS: Hoyagaththa, maturity option eka Auto dunnama yatin pennanawa annually, monthly, maturity kiyala.
     
    Last edited: