BOC JOB VACANCY - ලන්කා බැන්කුව, පුරප්පාඩු පිරවීම.

sklsaminda

Member
Feb 22, 2012
19
1
0
BOC JOB VACANCY - ලන්කා බැන්කුව, පුරප්පාඩු පිරවීම.

යාලුවනේ....
ඔයාල දන්නවද මේ දවස් වල ලන්කා බැන්කුවෙ " නවක කාර්ය මන්ඩල සහයක " (
POST OF TRAINEE STAFF ASSISTANT) කියන තනතුර සදහා පුරප්පාඩු පිරවීම සිදු කරන බව.


ඔන කරන සුදුසුකම් තමයි මේ.

Pass 6 subjects in G.C.E. Ordinary Level with at least 5 credit passes including Mother Language (Sinhala/Tamil), Mathematics and English Language obtained at one sitting.
and
Pass in G.C.E. Advanced Level with 3 passes (excluding General English & General Knowledge) obtained at one sitting and
Age below 24 years





closing date of Applications. (14th March 2012)



ඔයාලට online apply කරන්නත් පුලුවන්. මේ තියෙන්නෙ ලින්ක් එක.

http://www.boc.lk/bochome/rec/careers.html


Good luck to you all. :lol::lol:
 

sklsaminda

Member
Feb 22, 2012
19
1
0
යාලුවනේ....

මේ post එකට bump එකක් දාල, එලකිරි එකේ ඉන්න කොල්ලෙක්ට / කෙල්ලෙක්ට life eka ගොඩ දාගන්න පොඩි support එකක් දෙමු.