මෙහෙම සුදුසුකම් ඉල්ලා තියෙන job වලට මට apply කරන්ට පුලුවන්ද බන් ?
Having passed three subjects (other than General paper) at G.C.E (a/L)
මේ General paper කියන්නේ පොදු පරීක්ෂණය නේද ?
මට A/L වලට
Physics S
Combined Mathematics S
Chemistry F
General English S
මට chemistry නැතුව English S එකත් එක්ක s 3ක් තියෙනවා එතකොට උඩ තියෙන විදිහට ඉල්ලා තියෙන job වලට මට apply කරන්ට බැරිද ?
ආණ්ඩුවේ රස්සා කරන උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියල්ල

horatawath ekak karaganna bariweida 