BOC Matsercard for Paypal

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Boc Mastercard එක paypal එකට ලින්ක් කරල වෙරිෆයි කරගන්න පුලුවන්ද?
    කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද? සල්ලි withdraw කරලා තියෙනවද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Oken salli withdraw karanna baha combank or sampath hadaganna (issara nam oke dunne naha dan denawada kiyala nodanimi)