BOC SmartPay App

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පට්ට ඇප් එක බිල් payments වලට හෙම. මුන්ගෙ ඔන්ලයින් බෑන්කින් එකත් ඕකටම shift කරා නම් හරි.

    රු20 තමා බිල් payments වලට නම් minimum . QR payment වලට නම් 10 ඉදන් පුලුවන් ඇති
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    දැන් FriMi එක රු.600ක annual fee එකක් ගන්නව කියලා කට්ටිය වෙන ඒවා හොය හොය ඉන්නේ. :LOL:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    දැන් FriMi එක රු.600ක annual fee එකක් ගන්නව කියලා කට්ටිය වෙන ඒවා හොය හොය ඉන්නේ. :LOL:
    man nam ee dawas walama shift una.. BOC th kelewwoth thamai wade :lol:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇප් එක හොඳයි. මුල් දවස් වල අහල පහල උන්ගේ බිලුත් ඉල්ලගෙන පේ කරා. :lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    Rs10 relaod danwa mn, transaction nm aduwen krala na
    මන් ඊයේ බැලුවා රු.10ක් දාන්න. එතකොට message එකක් ආවා minimum transaction amount එකට වඩා වැඩි වෙන්න ඕනේ කියල
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    මන් ඊයේ බැලුවා රු.10ක් දාන්න. එතකොට message එකක් ආවා minimum transaction amount එකට වඩා වැඩි වෙන්න ඕනේ කියල
    :/ sira dan ayin karalda?