මොකක්ද බන් ඔය ග්‍රෙඩිං සීන් එක? විධායක ශ්‍රෙණිය කියන්නෙ උඩින්ම තියෙන එක නෙ?grade 5 - 3 අයටත් අවුරුදු 20 ක් boc වැඩ කලානම් vehicle loan දෙනව වගේ තමයි මතක බන්..
එතකොට ඔය නොන් ස්ටාෆ් කියන්නෙ කොයි ග්‍රෙඩ් එකද ??
අවුරුදු 20 ක්
ඔව් ඉතිං එහෙම අයට නොදුන්නොත් වැඩකුත් නැහැ. එත් ගිය ගමන් දෙන්නෙ නැහැ නෙද වාහන ලොන්
හවුසින් ලෝන් එක නම් ලක්ෂ 50 ක් වගෙ මතක 4% අඩු පොලියට ? එහෙම නෙද ?


