Bodin plzzzzzzzz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    බොඩිමක් නම් හොයා ගන්න පුලුවන් වෙයි කොල්ලෝ..
    ඒත් ඔයා කියන්න ඔයා ඉගෙන ගන්නවාද එහෙම නැත්නම්. රස්සාවක් කරන කෙනෙක් ද කියලා.
    හේතුව සමහර බෝඩින් අය ඉගෙන ගන්න අය විතරයි තියා ගන්නේ..
    ඒ හින්දා වැඩි විස්තර ඇතුලත් කරන්න..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මටත් ඕනෙ 3~5 ඉන්න පුළුවන් ලොකු පොට් එකක් හරි මට තනියම කාමරයක් හරි
    ඉගෙනගන්න අය ඔක්කොම කොළඹ කැම්පස්
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    බොඩිමක් නම් හොයා ගන්න පුලුවන් වෙයි කොල්ලෝ..
    ඒත් ඔයා කියන්න ඔයා ඉගෙන ගන්නවාද එහෙම නැත්නම්. රස්සාවක් කරන කෙනෙක් ද කියලා.
    හේතුව සමහර බෝඩින් අය ඉගෙන ගන්න අය විතරයි තියා ගන්නේ..
    ඒ හින්දා වැඩි විස්තර ඇතුලත් කරන්න..

    man thaama study karanawa,,,,Student kenekta thama hoyanne :)
     
    Last edited:
    මටත් ඕනෙ 3~5 ඉන්න පුළුවන් ලොකු පොට් එකක් හරි මට තනියම කාමරයක් හරි
    ඉගෙනගන්න අය ඔක්කොම කොළඹ කැම්පස්

    මහරගම එකක් තියෙනවා...
    කතා කරලා බලපන්...
    2849881