සිංහලයන්ට නායකයෙක් නැහැ !
ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕන !
ඒ වෙන කවුරුවත් නෙවේ අපේ ගෝටාභය මහත්තයා! එතුමා විතරයි අපිට ඉන්න එකම සිංහල නායකයා අපිට විශ්වාස කරන්න පුළුවන් එකම රාජ්‍ය නිලධාරියා!
අපි කියනවා එතුමාට අපි කලින් වතාවක මාධ්‍ය සාක්ච්චාවක කිව්වා වගේ එතුමන්ට ආගමික අමාත්‍යාංශය විතරක් නෙමේ මේ අපේ සිංහලයගේ නායකත්වය ගන්නත් සුදුසුකම් තියෙන බව දැනගනිල්ලා ඔය පරදේශක්කාර මරක්කල හැත්ත !
ඔය ටිකත් කිව්ව නම් හරි !
කොහොමවුනත් ඔය ටිකත් ඊලග ජනාධිපතිවරණයේදී හරි මහා මැතිවරණයදී කියනවා !
ඒක එකාන්තායි.
රේප් නම් ලොවෙත් නැහැ ! මම 2007 ඇවිල්ලත් පේනවනේ ! ඇත්ත ඕකයි ! ප්‍රශ්නයක් තියෙනවා විසදන ක්‍රමේ අවුල් අවිහිංසාව වෙනුවෙන් පෙනී හිටපු බුදු හාමුදුරුවෝ කියන මහා ශාස්තෘන් කරන අපි කරන නිගාවක් කියලා මට හැගෙනවා.
අපි අදහන්නේ නබිගේ හෝ ඔය නානසාර හාමුදුරුවෝගේ හෝ මිගෙට්ටුවත්තේ හෝ ඒ හා සමාන ඕනෑම ඇති ධාවන කාරී බික්ෂුවකගේ ආගම නොවන නිසා
මේ සමාජය විනාශයට ගෙනියන ඔබලා වැනි බෞද්ධ මුස්ලිම් හෝ වෙනත් මිනිසුන් දිනාගැනීමට ලියු දෙයක් නොවේ.